1. W

    Telecom 4Gවලින් Dialog 4G routerවලට මාරු වෙන එක හොඳයිද? එහෙම කරපු අයගේ අත්දැකීම කොහොමද?

    wireless internet අරක හොදයි මේක හොදයි කියලා කියන්න බෑ.. ඒ ඒ පැති වල තියෙන ටවර් ගාන, ටවර් වලට හැඩල් කරන්න වෙන යුසර්ලා ගාන එක්ක ස්පීඩ් එක වෙනස් වෙනවා. තව සමහර තාක්ෂණික හේතු නිසාත් කලාතුරකින් ස්ථාන වල ස්පීඩ් ප්‍රශ්න එනවා. ඒ නිසා හොදම විදිහ තමයි ඔයා ගන්න බලාපොරොත්තු වෙන කනෙක්ෂන් එකක් කාගෙන් හරි...
  2. W

    Hutch Special Offer - Speed Limit Problem

    ෆයිබර් නොවන wireless ISP කෙනෙක්ටත් සීමාවල් තියෙනවා බන්, අසීමිත නෑ ඕවා. ටවර් එකකට ප්‍රශ්නයක් නැතුව හැඩල් කරන්න පුළුවන් යුසර්ස් ගානක් තියෙනවා, ඒ සීමාව පැන්නම ඉතින් කොහෙන් හරි රිසෝසස් අඩු වෙන්න එපැයි. ඒක සාමාන්‍යයි. ඔය ඉල්ලන ස්පීඩ් හැමෝටම දෙන්න නම් ඔය හැම ටවර් එකක්ම ෆයිබර් බැක්බොන් එකකට සම්බන්ධ...
  3. W

    Dialog Postpaid unlimited හොඳ ද?

    ලංකාවේ ඉන්න ඉන්ටනෙට් ඔස්තාර්ලාගේ කතා අහන්න එපා.. 2 කියන්නේ සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට හොදටෝම ඇති කනෙක්ෂන් එකක්, ඒ මුදලට ලැබෙන වාසි සහ අවාසි දැනගෙන පාවිච්චි කරන්න ඕන. ඕනනම් දවසට හරි සතියකට හරි ප්‍රීපේඩ් දාගෙන ටෙස්ට් කරලා බලලා ගන්න.
  4. W

    කොල්ලනේ තමන්ගේ කාමරේ වැඩ මෙසේ පින්තුරයක් දැමු බලන්න

    උඹ දාලා තියෙන්නෙත් උඹේ එක නෙවෙයිනෙ ඒක දාලා ඉඳපම් ඉස්සෙල්ලම නැත්තං අපිටත් දාන්න වෙන්නේ AI generated ඒවා තමයි
  5. W

    fiber

    මම ෆයිබර් අරන් දැන් අවුරුද්දකට වැඩි, විශ්වාස කරයිද දන්නේ නෑ ඔය සමහර අයට තියෙන ප්‍රශ්න එකක් වත් ඇවිත් නෑ.. කරන්ට් යන වෙලාවට විතරයි ඕෆ් වෙන්නේ අනිත් වෙලාවට කනෙක්ෂන් දුන්න දවසේ ඉදලා යකා වගේ වැඩ. ස්පීඩ් එකත් 280-300 අතර එනවා. මම හිතන්නේ සමහර අයට ඔය ප්‍රශ්න තියෙන්නේ ඒ ඒ පැති වල ගම් වල වීදී වලට දාන...
  6. W

    Table top Single Slab Wood

    බෑන්ඩ් සව් එකකින් ඉරන මෝල් වල තියෙන්න බොහෝ ඉඩ තියෙනවා. දෙක තුනකට ගිහින් ෆොටෝ එකක් පෙන්නලා ඇහුවා නම් සෙට් කරගන්න පුළුවන්.
  7. W

    වහලය සහ බිත්තිය අතර ඇති හිඩැස

    ලේසිම සහ ලාබම දේ රිජිෆෝම් වලින් පටි කපලා ස්ලිකන් වගේ දෙයක් මූට්ටු වලට දාලා ගහන එක. එහෙම කලාම ඇතුල පීඩනය නිසා දොරවල් අරිනකොට රිජිෆෝම් ගැලවිලා යන්න පුළුවන්, ඒකට ක්‍රියේටිව් විදිහට පොඩි කව්ලුවක් ඉතිරි කරලා ඒකට ඩස්ට් එන්නේ නැති හුලන් විතරක් නෙට් එකක් ගහලා හැදුවොත් ඒ ප්‍රශ්නෙත් නෑ.. ඊලග විසදුම...
  8. W

    කොහොමද බන් උබල cable manage කරන්නෙ?

    පොඩි වොට් ගානක් ගන්න ඩිවයිස් වලට අව්ලක් නෑ.. මමත් ඕවා රව්මට ඔතලා තියෙන්නේ, රත් වෙන්නේ වත් නෑ.. ෂුවර් නැත්නම් රව්ම් කරලා ටිකක් වෙලා වැඩ කරලා සැරින් සැරේ චෙක් කරන්න රත් වෙනවද කියලා. ෆුල් ටේබල් එකේ ෆොටෝ එකක් දාපන් වෙන හොද ක්‍රමයක් තියෙනවද කියලා කියන්නම්
  9. W

    30 වෙද්දි stable වෙන්න නම්

    30 ට කලින් බදින්න එපා..! ඔන්න දෙන්න පුළුවන් හොදම ඇඩ්වයිස් එක ගොඩක් කොල්ලොන්ගේ ජිවිත වෙනස් වෙන්නේ බැන්දම, බදින එකී සුපිරිම සාමාන්‍ය දැනීමක් තිබිලා නිත්‍යානුකුල දේවල් මොනවා හෝ දෙයක් කරලා දියුණු වෙන්න උත්සහා කරන කෙල්ලෙක් උනොත් ඌ තරම් වාසනාවන්තයෙන් ලොවෙත් නෑ.. එහෙම කෙල්ලෝ හම්බෙන්නේ නෑ 1000 ට...
  10. W

    ඉන්ටෙර්නෙට් connection දෙකක් එකතු කරලා ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්ද?

    ඕකට ඕන කරන ලෝඩ් බැලන්ස් ටුල්ස් ටික ගන්නකොට ලගම තියෙන ටෙලිකොම් බ්‍රාන්ච් එකේම ඉදන් කණු දාලා ෆයිබර් ලයින් එකක් දාගන්න පුළුවන් වේවි. :ROFLMAO:
  11. W

    Questions බේස් හොද සිංදු අහන්න 3.5mm

    බේස් හොද සින්දු අහන්න ගිහින් උබ කන ලේප්ට් කරගන්න යන්නේ. ෆ්ලැට් අහපන් ජිවිත කාලෙම කන හොදට තියෙයි, නැත්නම් 50 පැන්නම අර කනේ ගහන ගැජට් එකක් ගහන්න වෙයි. :ROFLMAO:
  12. W

    🤡 කොරියන් රටවිරුවෙක් වැඩ පෙන්නයි 🤡 වියට්නාම් කෙල්ලෙක් තෙවරක් බඩ කර ලක්ශ 170ක් වංචා කර එංගලන්තයට පලා යයි

    අපේ රටේ හෙන ලොකු සීන් එකෙන් ඉන්න මාධ්‍යවේදියෝ කියලා කියාගන්න උන් ටිකක් ඉන්නවනේ, උන් පොලිසියේ උන් එක්ක පාක් වලට පැනලා කෙල්ලෝ කොල්ලෝ ලව් කරන ඒවා තමයි රිපෝර්ට් කරන්නේ. මේ තියෙන්නේ කරනවා නම් වැඩ. මේක මාධ්‍ය වලින් හරියට ඇවිස්සුවා නම් අරූට යන එනමන් නැති වෙනවා, ඒ කෙල්ලටත් සාධාරණයක් වෙයි. හැබැයි අභීත...
  13. W

    වල්ලපට්ට වවලා who car ගත්තා

    වල්ලපට්ට වලින් ගොඩ ගියේ කැලේ තියෙන ඒවා හොරෙන් කපපු ඩයල්. අපේ ගම් පළාතේ කෝටි 3, 4 හොයපු උන් ඉන්නවා. හැබැයි වැඩක් නෑ.. ඒ සල්ලි කුඩු මාස හයෙන් :ROFLMAO: එහෙමත් එකෙක් තමයි ඒ සල්ලි හරියට මැනේජ් කරගෙන ගේමක් ගහගෙන ඉන්නේ.
  14. W

    වේරහැරට කෙලපු හැටි

    මෙහෙමයි මචං, අපේ මාලිමා ආණ්ඩුව ආවට පස්සේ.. See more
  15. W

    🔴 Onmax වටලයි! ලොක්කෝ ගුටිකයි!! - සංවර්දන නිවුස්

    ලංකාවේ ඉන්න තවත් ගොබ්බ හැත්තක්, හැබැයි බලොරොත්තු වෙන්නේ ස්විට්සර්ලන්තේ වගේ රටක් :ROFLMAO:
  16. W

    නුවර Macbook Air m1 එකක් ගන්න තැනක්

    අඩේ නුවර ඉදන් කොලබ එනවා කියන්නේ දවස් ගානක් යන වැඩක් ද? ඉන්ටර්සිටි එකක උදේ ඇවිල්ලා වැඩේ කරගෙන හවස ආපහු යන්න.
  17. W

    Marriage certificate help

    හැම ඒරියා එකකම විවාහ රෙජිස්ටර් ලා කීප දෙනෙක් ඉන්නවා, ඔය යන එනගමන් එක්කෙනක් හම්බවෙලා අහලා හරියටම දැනගන්න. හරි විස්තරයක් දැනගන්න තියෙන්නේ එහෙම කෙනෙක්ගෙන් විතරයි.
  18. W

    best buget monitor for developers

    පාවිච්චි කරපු එකක්ද අලුත් එකක්ද බලන්නේ ?
  19. W

    Wifi Extender Help

    CAT5 එකේ 100 යිනේ බන් ස්පීඩ් එක 100 ට වඩා යන්න ඕනනම් CAT5e හරි CAT6 හරි දාපන්. 👇
  20. W

    රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි දීම

    1. රට යන්න වත්කම් පෙන්වන වැඩේට නම් මාසයක් දාලා වැඩක් නෑනේ.. හේතුව විදිහට කියන්නේ ඒක නම් අව්ලක් තියෙනවා. 2. රට යන ප්‍රොසෙස් එකේ කොහෙට හරි ගෙවන්න 30 ඉල්ලනවා නම් හෙනම රිස්ක් එකක් තියෙනවා, ඌ මරිසි පොරකට අහුවෙලා නම් ඌත් නෑ සල්ලිත් නෑ :ROFLMAO: දෙන්නම ඕනනම් මෙහෙම කරපන්. සල්ලි FD එකක් දාලාඅ...

    No contents