අපි මේක කරමු
රුපියල් 100ක් දැම්මත් රුපියල් 1,000ක් දැම්මත් ඒ හැමදේම, හැම සතේම මේ වෙලාවේ වටිනවා. කන්න බොන්න දේවල් වලට පස්සේ එන්නේ දරුවෝ ගෙවල් වලට ගිහින් ජනවාරි ඉස්කෝලේ එන්න යද්දී. පොත්, බැග්, සපත්තු ඔනවෙනවා. රොක්සා එක්ක එකතුවෙලා පොත් බෙදන වැඩේ කරමු හොදට. එතකන් අපි මේ ගේම ගහලා දෙමු දරුවන්...