1. Udaya Ponnampila

    🚨🚨🚨රනිල් හාමූ නිදහස්!!!🚨🚨🚨

    ජය වේවා ජය වේවා ජය වේවා. ලපයා බය උනා. මේ වගේ පොඩි දෙකට හිරේ දාගන්න බැරුව කොහොමද මහා බැංකුව කඩුවට හිරේ දාන්නේ. අන්න ඔය බය තියා ගනින් 💪
  2. Udaya Ponnampila

    ශිව දෙවියන්ගේ wife රනිල් වෙනුවෙන් Gemataට බහි

    රනිල් මේ රටට කරපු සේවාවට ගරු කරන්න ඇවිත් තියෙන්නේ. ලපයට මේවා හීන
  3. Udaya Ponnampila

    උදේට පත්තර කියවන උනුත් ලපයව ජෝක් එකට ගනී !

    රනිල් මහත්තයගේ නිදහස වෙනුවෙන් චිත්‍රයක් අදිමු චතුර මේ ඉන්නේ සිරිකොත ජෙනරාල් කෙනෙක්. පැල වත්තේ උන්ට කොහෙන්ද මේවා? ------ Post added on 1756205016
  4. Udaya Ponnampila

    Ledekwada Ubala President aranna dagalanne 😅

    අනිවා දැන් තමා බටලන්ද ඕනේ මේ රටට ජෙප්පෝ ටික ඔක්කොම වැලිගම්පිටි යවන්න.
  5. Udaya Ponnampila

    BREAKING NEWS | නීතිපති දෙපාර්තමේන්තුව ඇප දීමට විරුද්ධ වෙයි | Ranil Wickremesinghe Update

    පොන්නයෙක් නෙමේ මන් හිතන්නේ පුංචි අම්මව හොරෙන් පන්නම් ආපු එකානේ. හොරෙන් ගෑනු පන්නපු එකෙක්. ලමෙකුත් ඉන්නවා මන් හිතන්නේ. අර ස්විස්ටර්ලන්තේ ඉගෙන ගන්නේ. ඒවාට සල්ලි කොහෙන්ද? ඒකට අපේ රනිල්. ළමයිනුත් නෑ. සල්ලි වියදම් කරන්න දේකුත් නෑ .
  6. Udaya Ponnampila

    BREAKING NEWS | නීතිපති දෙපාර්තමේන්තුව ඇප දීමට විරුද්ධ වෙයි | Ranil Wickremesinghe Update

    සාදු සාදු🙏. මේ සාදුත් ඉස්සර JVP. පස්සේ රනිල් සිරිකොතට ගෙන්න ගෙන ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්නුවා. දැන් කොහොමද ගැම්ම කාටද? ------ Post added on 1756202386
  7. Udaya Ponnampila

    මේ ගමන්ම බටලන්ද කේස් එකයි, මහබැංකු කේස් එකයි ඇදලා අරගෙන

    අනිවා රනිල් මිනී මැරුවේ නෑ. බටලන්දේ තමා ඉස්සර UNP ආණ්ඩු කාලේ බුද්ධි අන්ශේ කොටසක් තිබ්බේ. ඒවාට ගෙනාපු ජෙප්පෝ කට උත්තර ගත්ත එකක් මේ මිනී මරුවා කියලා රනිල්ගේ ඇගේ ගැහුවා. මහා බැංකුවනම් කොහොමත් රනිල් කැඩුවේ නෑ. ඒ කාලේ පරීක්ෂණ කමිටුවේ foot note වලින් ඒක හෙළි උනා. ගණුදෙනුවේදී පොඩි පාඩුවක් විතරයි.
  8. Udaya Ponnampila

    BREAKING NEWS | නීතිපති දෙපාර්තමේන්තුව ඇප දීමට විරුද්ධ වෙයි | Ranil Wickremesinghe Update

    යකෝ කතා කරන්න ඉගෙන ගනින් රනිල් වගේ ජාත්‍යන්තර නායකයෙකුට :angry:
  9. Udaya Ponnampila

    BREAKING NEWS | නීතිපති දෙපාර්තමේන්තුව ඇප දීමට විරුද්ධ වෙයි | Ranil Wickremesinghe Update

    ඔක්කොම දේශපාලනීකරණය කරලා මේ ජෙප්පෝ. අපේ කාලේ නම් ඔහොම උනේ නෑ. රනිල් කවදාවත් නීතියට අත පෙව්වේ නෑ.
  10. Udaya Ponnampila

    Posh සිංහලුනි ට්‍රම්පච්චි මීක් කියලා 🤭🤭

    රනිල් බේරගන්න එකතු උනාට අපි දන්නවා නාමලය බළල්ලු ලවා කොස් ඇට බාවන්නේ කියලා. ඔය දකුණේ බයියෝ තඹේකට ෂුවර් නෑ. ඒත් මේ වෙලාවේ අනුරයට ගේම දීලා ඉන්න ඕනේ මුලින්.
  11. Udaya Ponnampila

    Posh සිංහලුනි ට්‍රම්පච්චි මීක් කියලා 🤭🤭

    බය වෙන්න එපා රනිල් ඊලග අවුරුද්දේ ආපු ගමන් ඕවා ඔක්කොම අඩු කරනවා. ලපය කිව්වට starlink ගෙනාවෙත් රනිල් free wifi දුන්න වගේ. බලපන් දැන් බස් නැවතුම් පලකට ගියත් internet.
  12. Udaya Ponnampila

    Posh සිංහලුනි ට්‍රම්පච්චි මීක් කියලා 🤭🤭

    ජෙප්පො ගෙනාපු රාජ්‍ය සේවකයෝ නෑ ඔක්කොම රනිල්ගේ, මහින්දගේ. ජෙප්පෝ දැන් හැසිරෙන්නේ වෙනම රටකින් උන්ගේ උන් ගෙනත් දාල මේක හදනවා වගේ. පැලවත්තේ උන්ට කොහෙද ඔහොම උගත් පිරිසක්.
  13. Udaya Ponnampila

    Posh සිංහලුනි ට්‍රම්පච්චි මීක් කියලා 🤭🤭

    අනිවා ලපයට sanctions දාල බංකොලොත් කරවලා හරි රනිල්ව ආයිත් ගේන්න ඕනේ. මුන් දැන් රනිල්ගේ ඩොලර් වලින් හැසිරෙන්නේ උන් පැලවත්තෙන් ගෙනාව වගේ.
  14. Udaya Ponnampila

    ⭕ කොළඹට ජන සුනාමියක්! මුළු රටම එකම හඩින් දෙදරයි!! අනුර Go Home!!! 🤩💪

    ඒවා ගහන්නේ පැලවත්තේ. අපේ පිරිමි එහෙම නෑ
  15. Udaya Ponnampila

    රනිල් වෙනුවෙන් ඊශ්වර දෙවියන්ගේ wife හඬ නගයි 😂😂😂

    දැක්කද අපේ රනිල් වෙනුවෙන් මැරෙන්න උනත් මිනිස්සු ලෑස්ති. අනුරයට බල්ලෙක්වත් නෑ
  16. Udaya Ponnampila

    ⭕ කොළඹට ජන සුනාමියක්! මුළු රටම එකම හඩින් දෙදරයි!! අනුර Go Home!!! 🤩💪

    අනිවා ජෙප්පොන්ට මොකටද ආරක්ෂාවක්. ඔය හාල් කෑලි වලට ගහන්න අපිට උවමනාවක් නෑ. උන් මේ බාට කෑලි දාගෙන පාරේ යන උන්. රනිල් වගේ ජාත්‍යන්තරය පිළිගත් නායකයොන්ට තමා ආරක්ෂාව දෙන්න ඕනේ. ඉදපන්කෝ රනිල් ICU එකෙන් එනකම් ජෙප්පෝ ඔක්කොටම හමන්නලා ගන්නේ. :angry:
  17. Udaya Ponnampila

    🤯 රනිල්ට නඩු දාලා අනුර හොඳ ගුලියක් කන්න යන්නේ වගේ.

    අනිවා බදු බැරිනම් . මුළු රටම බංකොලොත් කරලා හරි අපි රනිල්ව ගේනවා. 💋
  18. Udaya Ponnampila

    ⭕ කොළඹට ජන සුනාමියක්! මුළු රටම එකම හඩින් දෙදරයි!! අනුර Go Home!!! 🤩💪

    ජෙප්පොන්ට වගේ නෙමෙයි. අපේ පාක්ෂිකයෝ ජාත්‍යන්තරේ එක්ක ගොඩක් සම්බන්ධයි.
  19. Udaya Ponnampila

    ⭕ කොළඹට ජන සුනාමියක්! මුළු රටම එකම හඩින් දෙදරයි!! අනුර Go Home!!! 🤩💪

    ඔහොම ඉදපන් අපි මේ කොටුවට දැන් ආවා විතරයි. දැන් පොටෝ එකක් අරන් පෙන්නපන් පුලුවන්නම් ජෙප්පා. එකම හිස් ගොඩක්. එහා පැත්තේ කෝවිලෙත් මොකක්ද තියනවා උත්සවයක්.

    No contents