1. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ඔව් ඔව් ඒක තමා share කරේ .
  2. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ඒ උනාට ඕක ලගදි උන සීන් එකක්. අවුට් එකත් දුන්නා ඒකට.
  3. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මූ මේක මෙහෙම අල්ලලත් අවුට් , අරූ අච්චර ගේමක් දීලත් 6යි ☹️
  4. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Aussie un unge main bowlers lath nethuwa gahanne. Eth proteas la paradai.
  5. BadAlucard

    ප්‍රෙග්නන්ට්

    Congratulations brother uber den Kenek..
  6. BadAlucard

    අතරමඟදි set වුණ පොඩි රේස් එකක්

    පිලිවෙලකට පලයන් හෙල්මට් එකක් දාලා knee pads දාලා එහෙම . අඩු කුලේ එකෙක් වගේ බාටා දාගෙන පාගනකොට එහෙම දැනෙනවා තමා 👍
  7. BadAlucard

    2023 Rugby World Cup 🏉🏅🏆

    Sizema ඩබල snyman and etzabeth man hithanne. Eth asama Kolbe.
  8. BadAlucard

    Chess

    Chess.com සුපිරි හැබැයි pay කරන්ඩ ඕනෙ. Free එකෙනුත් සෑහෙන වැඩක් ගන්ඩ පුලුවන් හැබැයි. Lichess තමා ෆ්‍රී ඇප් එකකට තියෙන හොදම එක. elo එක lichess එකේ chess.com එකට වඩා වැඩී. මගෙ lichess 1490 විතර chess.com 1300 විතර.
  9. BadAlucard

    2023 Rugby World Cup 🏉🏅🏆

    Iye ara kaleb clarke kiyana eka gehuwe nedda ? U samanyen hodai neda ?
  10. BadAlucard

    2023 Rugby World Cup 🏉🏅🏆

    2019 wc eka baluwe iye pereda wage. :confused::no:
  11. BadAlucard

    Cathay Pacific යලිත් ලංකාවට..🛫

    Cathay pacific ලස්සන නමක් ❤❤
  12. BadAlucard

    අම්මට උඩු ලසන්තව මාරුවේ ගෝඨාභය ද?

    ඒ එක්නැලිගොඩ නෙවේද ? ලසන්ත මැරුවෙ මිග් යානා සීන් එකට නේද ?
  13. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    අනිවා පොර හින්දා තමා දිනුවෙ
  14. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    වෙල්ලා දාපු අන්තිම ඕවරේ මරු ලකුණු ගොඩක් ගියාට. පොඩ්ඩක් විතර unlucky පොර . තව අවුරුදු 5,6කින් පොර චරිත් කැපා, වෙල්ලා vc.
  15. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    වෙල්ලා හොද කොල්ලෙක් හොද අනාගතයක් තියෙනවා , විශේෂයෙන්ම odi වල. මෙන්ඩිස් just secured his position for 10 more inns.
  16. BadAlucard

    2023 Rugby World Cup 🏉🏅🏆

    මේ පාර Ireland දිනන්ඩ චාන්ස් තියෙනවා. කොහොමත් ab, boks or Irish වලින් එකක් තමා

    No contents