1. BadAlucard

    ලොකු කුමන්ත්‍රණයක්

    මොකද මේ හැමදාම අඩන්නෙ දැන් ඕකෙඋයනවා පෙන්නන්නෙ නැද්ද? ලක්ශ 28ක් ඉදලත් මදි මදි කියලා අඩනවනෙ තණ්හාව.
  2. BadAlucard

    ධනුෂ්ක ගුණතිලක ගර්ල් ෆ්‍රෙන්ඩ් සමග දිවයිනට

    පෙම්වතිය කියලා හිතාගන්ඩලු අපිට.
  3. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඕ මේ ටීම් එක මරු හැබැයි මේ පාර ස්ටාක්ට ලොකුවට වැඩ දාන්ඩ බැරිවෙයි. ඒත් easily all time xi bullet එකක්. එහෙන. වැඩක් නෑ.
  4. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Kallis දැම්මා කියලා ලොකු වෙනසක් වෙන්නෙ නෑ ඉතින් . බැටින් කලිස් හොදයි බෝලින් imran හොදයි. Stats අනුව ගත්තාම. Wc දිනපු captain කෙනෙක් විදිහට සැලකුවොත් Imran ඇතුලට යනවා. Lloyd වෙනුවට ඕනෙ නම් villiers වගේ දාන්ඩ පුලුවන්. Bowling options තියෙන හින්දා.
  5. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Imran khan batting avg 35 , bowling 19 yi, plus wc winning captain kenek. Kawada ithin replace karanne ? මට නම් සුපිරිම team එක මේක. Current players ලා කීප දෙනෙක් replace කරන්ඩ පුලුවන් ,ඒත් උන් තවම ගහන හින්දා alltime xi එකකට දාන එක ගැන හිතන්ඩ වෙනවා.
  6. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    චාමික වැඩර් නේත .. පොර බැට් එකෙනුත් 20-25 ක් දානවනෙ
  7. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Menda මද මේ අදහන්නත් බෑ .
  8. BadAlucard

    මේ සීදේව් කෙලි පොඩ්ඩ

    අම්මො ඒ පේජ් එකේ පෝස්ට් වල ඉන්න හැම කෙල්ලම පට්ට cute.
  9. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    සුදු අක්කව පිළිගනිමු,
  10. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් ඔව් පොරටත් ලොකුවට ගහන්ඩ බැරි උනා ඒ කාලෙ. සමහරවිට pressure එක හින්දා වෙන්ඩ පුලුවන්. හැබැයි පොරටත් සෙට් වෙලා තියෙන්නෙ ලන්කාවෙ මැච් කීපයයි.
  11. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඕ ඌ captain කරන කාලෙ ක්‍රීඩකයො 100% දීලා ප්ලේ කරෙත් නෑ. ඒ කාලෙ captain කෙනෙක් හැටියට ඩිල්ශාන් තමා අසාර්ථකම . හැබැයි captaincy එකෙන් අයින් උනාම අහපව් මැච් දිනන්ඩ ගත්තා. ඌට එපා වෙලාමද කොහෙද Aussie වලට වෙලා ඉන්නෙ. උට sanga mahela එක්කත් arrears එකක් තියෙනවා මොකක් හරි..
  12. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මන් internet එකෙ දකින typical ම සෙට් එක තමා ලන්කාවෙ ක්‍රිකට් කෑවෙ සංගයි මහේලයි කියලා කියන පොරවල්. ඊට පස්සෙ පැරදුනාම පාවා දුන්නා කියලා අඩන සෙට් එක. 2011 න් පස්සෙ ක්‍ර්‍රිකට් බැලුවානම් දන්නවා ලන්කාව ඇදන් ගියේ සංගා, ඩිල්ශාන් දෙන්නා කියලා odi format එකේ , මට තියෙන පුදුමෙ ඇයි ඒක දිල්ශාන්ගෙ පිටින්...
  13. BadAlucard

    Castlevania: Nocturne

    Belmont 🤏
  14. BadAlucard

    Earned 319.74$ From Shorten Link

    Taro ට වෙච්ච දෙයක් නෑ. Telegram එකෙත් නෑ.
  15. BadAlucard

    Planet Earth III 😍

    නේපාල් නම් තියෙනවා මන් හිතන්නෙ අර මුවා අල්ලන එක ලන්කාවෙ. මේ music එක ❤
  16. BadAlucard

    A Sri Lankan Yanni 😳 Sri Lankan Ochestra 😍

    මේ චරිතෙ නේත
  17. BadAlucard

    චීන සහය ගෙන ඉන්දුනීසියාව අග්නිදිග ආසියාවේ ප්‍රථම බුලට් දුම්රිය සේවාව අරඹයි

    පොඩ්ඩක් jakarta වල street walking video එකක් බලපල්ලා. Colombo කියන්නෙ මොන ජරා ගොඩක්ද කියලා හිතෙයි.
  18. BadAlucard

    එලකිරිය මිය යමින් පවතී

    අලුතෙන් උන් ඇඩ් නොවෙනවා කියන්ඩ බෑ මන් අලුත්නෙ..

    No contents