1. BadAlucard

    රෙනෝ සිල්වගේ අලුත්ම ගෙදර

    Billionaire ලෙවෙල් එකේ ගෙයක්.
  2. BadAlucard

    INNA - UP

    ඕක ඔරිජිනල් එක මන් හිතන්නෙ හැබැයි ඕකෙන් කොපියක් ගැහුව polish එකක් තියෙනවද කොහෙද.
  3. BadAlucard

    mexican alien mummy debunked in 2021

    Scientists measure the size of the universe in a myriad of different ways. They can measure the waves from the early universe, known as baryonic acoustic oscillations, that fill the cosmic microwave background. They can also use standard candles, such as type 1A supernovae, to measure distances...
  4. BadAlucard

    අනුරාධ?

    සැකෙවින් ..
  5. BadAlucard

    ඡාරම Housing Construction Company මොනාද?

    Lex duco ඉස්සර නම් fb group එකක උන්ව පට්ට ගැහුවා . දැන්නම් කොහොමද දන්නෙ නෑ.
  6. BadAlucard

    ජැක්සන් පුද්ගලික රෝහලකට හෝ ගෙදරට..? ජාතික රෝහලේ ICU දින 500 පනී…

    නැගිටිනවනම් දැන් කල්නෙ. මේ යක්කු ඒ මනුස්සයට නිදහසේ මැරෙන්ඩවත් දෙන්නෙ නෑනෙ.
  7. BadAlucard

    💖🎬 හොලිවුඩයේ ස්වර්ණමය යුගය එකළු කළ සුරූපිනියෝ 🎬💖

    ආදි කාලෙ එව්වා බලලාම නෑ. මේක බලන්ඩ ඕනෙ , added to watchlist . 😎
  8. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    එහෙම කරන්ඩ තිබ්බා ජාතික කන්ඩායමක නායකයා නෙවේනම්, පකිස්ථාන් උන් වැටිලා ඉන්නකොට කැප්ටන්සිය ගත්තෙ Sarfraz ahmed එහෙමයි කියලා ඌ perform කරන්නෙ නැති උනාම ඌව තියාගත්තෙ නෑ. ඕස්ට්‍ර්‍රේලියාව වැටිලා ඉන්න්කොට tim paine තමා බර ඇද්දෙ ඌට වඩා හොද ප්ලේයර්ස්ලා ඉන්නකොට ඌව කැපුවා. දසුන් perform කරන්නෙ නැත්නම් පොර...
  9. BadAlucard

    💖🎬 හොලිවුඩයේ ස්වර්ණමය යුගය එකළු කළ සුරූපිනියෝ 🎬💖

    ඔව් එයා තමා ලස්සනම , ඒ උන්නට Audrey hepburn ට තමා cute ම look එක තියෙන්නෙ. Bambi වගේ ❤😊
  10. BadAlucard

    💖🎬 හොලිවුඩයේ ස්වර්ණමය යුගය එකළු කළ සුරූපිනියෝ 🎬💖

    Adele දත් ටික නම් අවුල් මේකේ අනික් නිළියො එක්ක බලනකොට marilyn හෙන කැතයි . Overrated 🙂 ------ Post added on 1694611462
  11. BadAlucard

    මේ කෙල්ල හොයලා දියන්කො

    දන්නෙ නෑ 22,23 ක් වගේ ඇති. ඔහොම හිටියට වාචාල කටක් තියෙන්නෙ..
  12. BadAlucard

    මේ කෙල්ල හොයලා දියන්කො

    https://www.tiktok.com/@lemonadenov?_t=8fecqjGAZMO&_r=1 මෙයාද ?
  13. BadAlucard

    Malinda Alahakoon

    ඔය ටික් ටොක් යූ ටියුබ් වගේ එව්වගෙ විද්‍යාත්මක දේවල් කියලා දෙන content creators ලා ඕනෙ තරම් ඉන්නෙ වෙන රටවල. ලන්කාවෙ ඕක කරන්නෙ කීප දෙනයි මලින්ද ඒකේ උඩින්ම ඉන්නෙ. ඒ හින්දා පොර හයිලයිට් වෙනවා වැඩී. පොර කියන දේවල් වල factual errors නැත්නම් පොරට qualifications තියෙනවද නැද්ද කියන එක වැඩක් නෑනෙ...
  14. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    පැතුම්, චරියා අව්ලක් නෑ සධීරයා ට පොටෙන්ශල් එක තියෙනවා ඒත් ලොකු ටීම් එක්ක පොර වැඩියගහලා නැති හින්දා කියන්ඩ කල් වැඩී.චාමිකයා දසුන්ට වඩා හොදයි. දිමුත් , මෙන්ඩිස් නම් වැඩක් නෑ. උන්ගෙ එක්ස්පීරියන්ස් ඕනෙ මේ වගේ දවසක කොටලා හරි ලකුණු 50ක් දාන්ඩ. වෙල්ලා වගේ young talent තියෙන උන්ට දෙන්ඩ ඕනෙ චාන්ස් දැන්...
  15. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    අසලංකගෙ විකට් එක අවුලක් නෑ අනික් උන්නම් මෙලෝ රහක් නෑ. ලන්කාවට හොද බැටෙක් දෙන්නෙක් ඕනෙමයි. මුන්ට නම් ඇවරේජ් කියන්ඩත් බෑ . ඔව් කෝලි වගේ stable batek නෑ තාම නන් gill කාරයා ෆෝම් වෙයිද දන්නෙ නෑ අරූ retire වෙනකොට. ------ Post added on 1694541838

    No contents