මන් internet එකෙ දකින typical ම සෙට් එක තමා ලන්කාවෙ ක්රිකට් කෑවෙ සංගයි මහේලයි කියලා කියන පොරවල්. ඊට පස්සෙ පැරදුනාම පාවා දුන්නා කියලා අඩන සෙට් එක.
2011 න් පස්සෙ ක්ර්රිකට් බැලුවානම් දන්නවා ලන්කාව ඇදන් ගියේ සංගා, ඩිල්ශාන් දෙන්නා කියලා odi format එකේ ,
මට තියෙන පුදුමෙ ඇයි ඒක දිල්ශාන්ගෙ පිටින්...