රක්ෂිතයක් තුළ ගස් වැවීම වැරදියි පරිසර අධ්‍යයනයකින් තොරව. ඒ වගේම ආගන්තුක ශාකයක් නිසා වන පරිසර හානි තක්සේරු කරන එකත් අමාරුයි.
කොහොම වුනත් පිච්ච ගස් වැවුවට වඩා හානි ගොඩක් ඔය රක්ෂිතය තුළ වෙනවා. ඒ නිසා පිච්ච ගස් පැතිරීම මෙසේ තියාගෙන අධ්‍යනය කර හානියක් වෙනවානම් ඉවත් කිරීම තමයි හොඳම.
මේ වගේ දෙයක්...