1. V

    පිළිවලකට පලිගැනීමේ කලාව

    මෙහෙම භයානක පළිගැනීම් තව ඕන
  2. V

    PI ජීවිතේ රස කතා

    ගෙදර අයිතිය කාගේ නමට තිබුණත් ගෙදර බාලවයස්කාර නොවන සාමාජිකයෙක් ගේ අනුදැනුම.
  3. V

    PI ජීවිතේ රස කතා

    ගෙදර කෙනෙක් යතුර දීලා තියෙන නිසා සහ ඇයගේ වැඩකට යන නිසා ඒක ඇතුළු වීමට දුන් අවසරයක් වෙනවා. නමුත් එහෙම නැතිව ඇතුළු වීමක් අනවසර ඇතුළුවීම ලංකාවේ අනුව නම් අවුරුදු කිහිපයක් ඇතුලත යවන්න පුළුවන්
  4. V

    ලෝක සිතියමක්

    Print කරලා ගන්න. එක තමයි ලාබම වගේම අපිට ඕන කලස් වලින්ම හදාගන්න පුලුවන්.
  5. V

    අපේ රටේ වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති සහ රටේ අනාගතය.

    එක නම් පට්ට අසාධාරණ දෙයක්. බදු නිසා අමාරුවෙන් ජීවත් වෙන්න වෙන්නේ ඔවුන්ට විතරද මට නම් පේන්නේ තත්ත්වය යහපත් වන ලකුණු. රටක තීරණ උඩින් බලලා ගන්න හොඳ නැහැ. සුදුසු වන්නේ මේකෙන් නරකක් වෙන්න ඉඩක් නැද්ද ------ Post added on 1674741646 හිමිහිට මේක බලන්න ඕන. ------ Post added on 1674741687 අතිරික්ත...
  6. V

    ගෙදරදීම ඇම්ප්ලිෆයර් එකක්

    අපි බහුලව භාවිතා කරන mp3 වගේ ෆෝමැට් වල ඔඩියෝ සඳහා ඔය වෙනස බලපාන්නේ නැහැ නේද?
  7. V

    අපේ රටේ වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති සහ රටේ අනාගතය.

    ආර්ථික ඔස්ථාර්ලා ආර්ථිකය හකුලවන්න න එක මේ වෙලාවේ කරන්න ඕන දෙයක් ලෙස තීරණය කරනවා. 1. මිනිසුන්ගේ වියදම් අඩු කර ආනයන අඩු කිරීමට සහ මුදල් මුද්‍රණය අඩු කිරීමට වැඩි පොලියට රජය බංකුවලින් ණය ගැනීම සහ පොලී අනුපාත වැඩි කිරීම. 2. මුදල් මුද්‍රණය නොකර රජයේ වියදම් සදහා මුදල් ලබා ගැනීමට ආදායම් බදු සහ අපනයන...
  8. V

    Branded Led බල්බ් වල

    between 1.8 and 3.3 volts Typically, the forward voltage of an LED is between 1.8 and 3.3 volts. It varies by the color of the LED. A red LED typically drops around 1.7 to 2.0 volts, but since both voltage drop and light frequency increase with band gap, a blue LED may drop around 3 to 3.3...
  9. V

    ගෙදරදීම ඇම්ප්ලිෆයර් එකක්

    https://nilambaraelectronics.com/product/stereo-100wx2-bluetooth-5-0-tda7498-digital-amplifier-board-xh-a105-support-tf-card-aux/ මේක නම් ගොඩක් හොඳයි
  10. V

    ශිෂ්‍යත්වෙට ලකුණු 155යි

    Pm එකක් දාපන් උදවු වෙන්න පුළුවන්. Document හදන්න ඕන ගාස්තුව විතරක් දීපන්.
  11. V

    ශිෂ්‍යත්වෙට ලකුණු 155යි

    හැම දේම සඳහා නිවැරදි පාරක් තියෙනවා. රටක් හැදෙන්න නම් ඒවා වැදගත්. මිනිසුන්ගේ ආකල්ප හැදෙන්නේ නැතිව රට දියුණු නැහැ කියලා රජයට බැනලා වැඩක් නැහැ.
  12. V

    ශිෂ්‍යත්වෙට ලකුණු 155යි

    මම 2000 ඉඳලා වාහන පදිනවා. මමත් පාගා ගෙවලා තියෙනවා. කනෙක්ෂන් වලින් වැඩ ගොඩ දාගෙන තියෙනවා. ඒවා වීර ක්‍රියා විදියට හිතපු කාලයක් තිබුණා. නමුත් ඒවා වැරදි වැඩ. ඇයි මට නීතියට ගරු කරන්න බැරි. අනුන්ට කරදරයක් නොවී රිය පදවන්න බැරි. දැන් මම වැඩ කරන්නේ ඒ කන්සෙප්ට් එකට.
  13. V

    එදිනෙදා භාවිතයට ලිනක්ස් OS එක

    වින්ඩෝස් වලින් වැඩ කරන්න ඕන නම් ඩුවල් බූට් කරන්න os දෙකම දාගන්න. Vm කියන්නේ රීසෝසස් නාස්තියක්. ලොකු software run කරන කොට කම්පුයුටර් එක power වුනත් ස්ලෝ වෙනවා. උබුන්ටු හොඳටම ඇති හොඳටම. එක එක නම්වලින් තිබුණත් එකම දේ කරන්නේ පොඩි වෙනස්කම් තියෙන්නේ.
  14. V

    ශිෂ්‍යත්වෙට ලකුණු 155යි

    ඇයි ප්‍රායෝගික නැත්තේ. ඇයි නීති කඩ කරන්නේ. ඔබ නීති ගරුකව විනයානුකූලව පාරේ යනවා නම් ඔබට පොලීසියට පගාව දෙන්න අවශ්‍ය නැහැ. ඇයි නීති කඩන්න කනෙක්ෂන් හදාගන්නේ. ඕක තමයි අපිට ජාතියක් විදියට ඉස්සරහ ට එන්න බැරි හේතුව. නියම සිංහල ජාන හෙවත් විජය සහ හොර දෙටුවන්ගේ ජාන.
  15. V

    Passport & Appointment ?

    කියන්න ආව ටික උඩ අය කියලා තියෙනවා. Consent letter මව සහ පියා ලියන්න ඕන පොඩි අය සඳහා. ඒ වගේම පොඩි අයට පාස්පෝට් නිකුත් කරන්නේ නැහැ අවුරුදු 10 ක් සඳහා. අවුරුදු 3 කට වගේ දෙන්නේ. 1919 කතා කරලා විස්තර ගන්න
  16. V

    සේපාල්ට මොකද උනේ...

    දැනට එළියේ නම් සමහර විට ඇප කොන්දේසි වලට යූටියුබ් එකට වීඩියෝ දාන්න තහනම් කරලා තියෙන්නෙත් පුළුවන්
  17. V

    ශිෂ්‍යත්වෙට ලකුණු 155යි

    අපි කරන්න ඕන වැරදි දේ ප්‍රතික්ෂේප කරා එකද වරදට අනුගත වෙන එකද. ඔහොම හිතනවා නම් රට හැදෙන්නේ නැහැ. අරගල කරලා වැඩක් නැහැ
  18. V

    ශිෂ්‍යත්වෙට ලකුණු 155යි

    රට හදන්න බැහැ මේ ආකල්ප තියෙන මිනිස්සු සමාජයේ ඉන්න කම් එක වෙන්නේ දැනුම සහ සුදුසුකම් අඩුවෙන් ජොබ් හොයනකොට ------ Post added on 1674701179
  19. V

    Python

    ඔව්. ගොඩක් රිසොසස් තියෙනවා ගන්න දෙයක් නැති. හරියට නොදත් අයත් ලිපි ලියා කරන සයිට් සහ වීඩියෝ තියෙනවා. ඒ වගේම කිසිම රිසෝසස් එකක් පරිපූර්ණ නැහැ. මොකද ටාගට් කරන ඔඩියන්ස් වෙනස් නිසා. ඒ නිසා රිශෝසස් කිහිපයක් භාවිතා කරන්න වෙනවා. ඒ වගේම රිසොසාස් ඉල්ලන කෙනාගේ තත්ත්වය දන්නේ නැතිව රේකමන්ඩ් කරන්න බැහැ...

    No contents