1. V

    Python

    ඔයාට ඕන දේ ගූගල් කරලා හොයා ගන්න බැරිනම් කොඩින් ඉගෙනගෙන වැඩක් නැහැ
  2. V

    Questions 45,000 Salary ekath tax

    දැනට tax වදින බහුතරයක් රජයේ හොස්පිටල් සහ ළමයින් සඳහා රජයේ පාසල් භාවිතා නොකරන රජයට බරක් නොවන අය වගේම රටේ නිෂ්පාදනයට වැඩියෙන් දායක වන අය.
  3. V

    පලමු ආදායම් බද්ද කැපේ.. සරසවි ආචාර්යට ඉතිරි 14,000යි.. රටින් යනවාද, මැරෙනවාද තීන්දුවක් ගනී..

    ණය කියන්නෙම ගැටයක්. ණය දෙන්නා සමග ඔහුට වාසි විදියට බැඳීමක් ඇති කරපු. ඒකයි ඒක ගිණුම් කරණයේ වගකීම ක් වෙන්නේ. ගැට වලට අහු නොවෙන්න නැතිව ණය ගන්න බැහැ. නමුත් අපිට පුළුවන් ගැට අඩු කරගන්න සහ අපිට වාසි සහගත විදියට ණය හසුරවන්න අවස්ථාව අනුව. එක හරියට ට්‍රේඩින් වගේ එකක් සම්පූර්ණ පෝස්ට් එකකින් වත් කාවර්...
  4. V

    පලමු ආදායම් බද්ද කැපේ.. සරසවි ආචාර්යට ඉතිරි 14,000යි.. රටින් යනවාද, මැරෙනවාද තීන්දුවක් ගනී..

    මොනවා කියන්නද? බැංකු වල ලොන් එක්ක තියෙන ගැට වලට සරසවි ආචාර්ය වරු පවා අහුවෙනවා කියන්නේ ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව null
  5. V

    මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

    ඔව්. ඔව්. 60% පන්නලා වාරික ගෙවෙන විදියට ණය ගත්තා නම් මීට කලිනුත් මැරෙන්න හිතෙන්න ඕනැ නේ. උගත්තු රට හදන්න කතා කරනවා. අධ්‍යාපන නිකන් අරගන්න සහ දෙන්න කතා කරනවා. මෙහෙ කැම්පස් එකෙන් පඩි සහිත නිවාඩු අරගෙන පිටරට ගිහින් ඉගෙන ගන්නවා. නමුත් තමන්ගේ ණය රටට ගෙවන්න බැහැ. රටක් හදන්න නම්. පහසුකම් වැඩි කරන්න...
  6. V

    පලමු ආදායම් බද්ද කැපේ.. සරසවි ආචාර්යට ඉතිරි 14,000යි.. රටින් යනවාද, මැරෙනවාද තීන්දුවක් ගනී..

    ඔව් ඔබ කියන කතාව හරි. සරසවි ආචාර්ය කෙනෙක් එහෙම ලෝන් ගත්තා නම් එකත් ප්‍රශ්නයක්.
  7. V

    මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

    ඔය කතාව අමු බොරුවක් ආදායමට සරිලන්න ලෝන් එකක් ගන්නවා නම්. මෙන්න ලක්ෂ දහය දක්වා තෝරාගත් සැලරි අගයන් කිහිපයක් සඳහා ලබාගත හැකි උපරිම ණය මුදල සහ වර්තමාන ආදායම් බදු සහ ණය පියවූ විට ඉතිරි වන මුදල. කලිනුත් ආදායම් බද්දක් තිබුණු බවත් මතක් කරන්න ඕන. නියම පරිදි නය මුදල ගත්තේ නම් 120000 පඩි හම්බුවෙන කෙනාටත්...
  8. V

    පලමු ආදායම් බද්ද කැපේ.. සරසවි ආචාර්යට ඉතිරි 14,000යි.. රටින් යනවාද, මැරෙනවාද තීන්දුවක් ගනී..

    ඔය කතාව අමු බොරුවක් ආදායමට සරිලන්න ලෝන් එකක් ගන්නවා නම්. මෙන්න ලක්ෂ දහය දක්වා තෝරාගත් සැලරි අගයන් කිහිපයක් සඳහා ලබාගත හැකි උපරිම ණය මුදල සහ වර්තමාන ආදායම් බදු සහ ණය පියවූ විට ඉතිරි වන මුදල. කලිනුත් ආදායම් බද්දක් තිබුණු බවත් මතක් කරන්න ඕන. නියම පරිදි නය මුදල ගත්තේ නම් 120000 පඩි හම්බුවෙන කෙනාටත්...
  9. V

    කිරිපිටි සම්බන්ද මේකතාව ඇත්තද ?

    මූ කියන්නේ ෆ්‍රේෂ් මිල්ක් බොන්නත් වැඩක් නැහැ කියල නේ. වයස අයට කිරි බොන්න ඕන නම් අම්මලාට වයසට ගියත් කිරි එරෙන්න ඕන කියලා තර්කයක් දානවා.
  10. V

    ❌ හවුස් ඔෆ් ෆැශන් ඇත්තම ඇත්ත සිද්දිය 😮

    ෂුවර් එකටම මුගේ වාහනය ගන්න බැරිව හරස් කරලා තිබුණා වාහනයේ හිටියේ තද පොරක්. ඒ වාහනයේ එකා අහිංසක නම් මූ කුඩු කරන්නේ එක. ඌ එක්ක චන්ඩි පාට් දාන්න බැරි තැන මැනේජර් අල්ලා ගත්තා.
  11. V

    C++ ද Java ද ?

    දෙකේම sintax වල ලොකු වෙනස්කම් නැහැ. දෙකම හයි ලේවල් ලැන්වේජ්. නමුත් c++ වල ලෝ ලෙවල් කොඩ් සපොට් කරනවා වගේම කෙලින්ම මෙමරි එක භාවිතා කරන්න පුලුවන්. ජාවා සහ පයතින් පහසු වන්නේ ඒ වටා හැදුණු framework සහ eco system එක පුළුල් වීම. ඒ වගේම c# වුනත් භාවිතය පහසුයි.
  12. V

    ලංකාවේ තරම...

    මානසිකව තම අරමුණක් ජය ගන්න බැරුව හීන මානයක ඉන්න ගොඩක් අය තමන්ට වඩා අඩු උගත්කමක් තියෙන සමාජයක හෝ යම් කිසි හේතුවක් උඩ තමන්ට සමාජය ගවුරව කරන තැනක ඉන්න විට. සාමාන්‍යයෙන් තමන් පණ්ඩිතයා වෙන්න යනවා. ටියුෂන් කරලා මාසෙකට මිලියන ගණනින් මුදල් අතගාන බහුතරයක් ටියුෂන් වලට වැටුණේ ඔවුනගේ අරමුණ බිඳවැටීම නිසා...
  13. V

    Power Cut එකේ ෆෑන් දුවාගන්න

    මම භාවිතා කරන්නේ ඇම්පියර් පැය 45 එකක් එකන් 4.5A ගන්න පුළුවන් සම්මත විදියට එක 0.5A වලින් වැඩි වුණාම ආයුකාලය යම් තරමක් අඩු වෙනවා. නමුත් ඔබ ගණන් හදලා කියන් එකේ ඇම්පියර් 10 ක් අදිනවා. ඇම්පියර් 4 ගන්න පුළුවන් එකෙන් ඇම්පියර් 10 ගන්න ගියොත් ඔයාට බැටරිය මාස තුනක් වත් තියාගන්න බැරි වෙයි stable...
  14. V

    මේක බලලවත් හැදියල්ලා. ජාතියේ දෑස් පාදන මුතුගල සර්ට ස්තූතියි

    ඔය බණ කියන උන්ගේ පන්තිවලට යන තර්කානුකුල හැකියාව මොට කරන ලද වුන් ගෙන් දොස්තරලා වෙන අයගෙන් බෙහෙත් ගන්න වෙයිද කියලා බයක් නම් හිතේ තියෙනවා.
  15. V

    Power Cut එකේ ෆෑන් දුවාගන්න

    40A lead acid battery කියලා ජාතියක් නැහැ තියෙන්නේ ඕන 40Ah. එක කමක් නැහැ කියමුකෝ h හැලුනා ට. සාමාන්‍යයෙන් 40Ah කාර් බැටරි එකකින් නම් ගන්න පුළුවන් අඛණ්ඩ ධාරාව 4A තමයි උපරිම. එතකොට උපරිම බැටරි එකට හානි නොවී දෙන්න පුළුවන් ලෝඩ් එක. 48W. නමුත් මම නම් 45Ah එකෙන් 60W ගන්නවා. දැනට අවුරුද්දකට වඩා. එක...
  16. V

    උඩ පැනලා kunfu පාරක් දෙනවා , දෙන්නෝ ඕන හුම්තට

    ඔතන මුලින්ම ගුටි ගහගන්න එන්නේ කවුද කියන එක පැහැදිලියි. මෙතන කොල්ලො ටික එකතු වෙන්නේ ඒ යකා උන්ට ගහලා ගේම ඉල්ලන නිසා.
  17. V

    මිරිස් ටිකක් බැදලා දරුවන්ගෙ කුස ගින්න නිවන්න සිද්ද වූ පවුලක් 😥

    ලංකාවේ මාධ්‍ය සහ දේශපාලකයන් ට අවශය ඒ සමාජයම තමයි ඒකයි අනෙක් අවුල. නැත්නම් මේ පෝස්ට් එක දාන්නේ මෙහෙම නොවේ
  18. V

    උඩ පැනලා kunfu පාරක් දෙනවා , දෙන්නෝ ඕන හුම්තට

    දැන් පැහදිලි යි සිද්දිය. සමහරක් බොරදියේ මාළු බාන්න සෙට් වෙනවා.

    No contents