1. V

    🌕🌎 පෘථිවි චන්ද්‍රයාගේ පෘෂ්ඨීය සං‍යුතිය 🌏🌕

    යකඩ ටික ඔක්සයිඩ් වෙන්නේ හඳ බිහිවන්නත් කලින්.
  2. V

    😬🔪🩸 There is a body | අලුත්ම සිංහල මිනි සීරිස් එක 🫦✊🏼🍆💦

    මම මේ කාලේ ගණන් සමග updated නැහැ. ටෙලි නාට්‍ය කොටසට යන වියදම මම හෙට කියන්නම් නිෂ්පාදයකු සමග කතා කරලා නමුත් youtube වල දැන් එන හොයාගන්න ඕන නාට්‍යක් වගේ කන්ටෙස්ට් එකක විවුස් වලට එන ගෙවීම් කොහොමද කියලා. මෙතන youtube චැනල් කරන අයගෙන් ඒ අදහස ගන්න පුළුවන්.
  3. V

    😬🔪🩸 There is a body | අලුත්ම සිංහල මිනි සීරිස් එක 🫦✊🏼🍆💦

    සාමාන්යෙන් ලංකාවේ ප්‍රචලිත ටෙලි නාට්‍ය වලට ඇති Youtube විවුස් ප්‍රමාණය බලන්න. හොඳ තත්වයේ නාට්‍යක් නම් TV එකේ යන නොයන එක YouTube ජනප්‍රියත්වයට ලොකු බලපෑමක් වෙන එකක් නැහැ(ඉදිරියේ කොහෙත්ම නැහැ) මොකද TV නොබලා YouTube බලන බහුතරයක් ඉන්නවා. මේ වගේ 12-13 මිනිත්තු වලට බෙදලා දාන කොට එක කොටසක වියදම...
  4. V

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    Tidel locked මෙතැනදී පොළව බ්‍රමණය වෙනවා. පරිභ්‍රමණ සහ බ්‍රමණ කාල සමානව පොළව බ්‍රමණය නොවන්නේ ඔබගේ දෙවැනි අවස්ථාවේ පමණි.
  5. V

    Wasthi වස්ති Restaurant Full Food Review | Royal Aracade

    වස්ථි කියන නමේ තේරුම දන්නා එකෙක් ඕකෙන් කෑම කන්නේ නැහැ. ගු සම්බන්ධ නමක් රෙස්ටුරන්ට් එකකට ගැලපෙන්නේ කොහොමද
  6. V

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    සූර්යා වටා පරිභ්‍රමණය වන වස්තු අපට දෝලනය වන චලිතයක් පෙන්න බැහැ. එහෙම දෙයක් වෙන්න පුළුවන් අවස්ථා එකක් තියෙනවා. පොළවේ කක්ෂය මතම පිහිටන වස්තුවක් වටා පරිභ්‍රමණය වන උපග්‍රහයෙක් ඒ වගේ චලිතයක් යෙදෙන්න පුළුවන් නමුත් එහෙම උපග්‍රයයන් සහිතව පෘථිවි කක්ෂයේ යන කවුරුවත් නැහැ පෘථිවිය හැර
  7. V

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    කක්ෂය අරය කියලා මේ ගන්නේ ඉලිප්සාකාර පතයේ semi major axis එකෙහි දිග. එය යම් ඉලිප්සයකාර පථයක් සඳහා නියතයි. අඟහරුට එහා කක්ෂයක පවතින ග්‍රහක වල එම අගය අඟහරුගේ එම අගය සහ බ්‍රහස්පතීගේ එම අගය අතර පවතින්නේ කවදාවත් පොළවට සමාන වෙන්න බැහැ. පොළවට සාපේක්ෂ ව චලනය නොවන ග්‍රහක ඇත්නම් ඒවා සියල්ලම ප්‍රතුවී කක්ෂය...
  8. V

    නේපාලයේ ගුවන් අනතුර එහි සිටි මගියෙකු වීඩියෝ කරලා....

    Land කරන්න ඔන්න මෙන්න තියෙද්දී මු ෆෝන් එක මොබයිල් නෙට් වර්ක් එකකට සම්බන්ධ කරලා ලයිව් ෆීඩ් එක දීමම ගුවන් යානය කඩන් වැටෙන්න හේතුව වුණා වෙන්න බැරිද?
  9. V

    භූතාපජ ශක්තිය 👻⚡🌋

    දැන් න්‍යශ්ටික විලයන සඳහා මීට වඩා මුදල් වැය කරනවා පරීක්ෂණ වලට. ඒත් නිකන් ලැබෙන දේ ගන්න වැඩි වියදමක් වියදම් කරන්න බය ඇයි. භූ තාප ශක්තය අපි මහා පරිමාණයෙන් අරගෙන පෘථිවි අභ්‍යන්තරය සිසිල් වුණොත් වෙන්නේ මොකක්ද?
  10. V

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    මේ කතාව වෙන්න බැහැ. වස්තුවක පරිභ්‍රමණ වේගය සහ පරිභාමන කාලය කක්ෂීය අරය මත රඳා පවතිනවා. වස්තු කිහිපයක් සමාන පරිභ්‍රමණ කාල සහිත වෙන්න ඕන කෝණික ප්‍රවේගය සමාන වෙලා. ඒවා අතර සාපේක්ෂ චලිතය නැතිවෙන්න නම්. ඒ සඳහා ඒවා ඔක්කොම ගමන් කරන්න ඕන පෘථිවි කක්ෂයේ. පෘථිවි කක්ෂයේ යන ග්‍රහක තියෙනවා. නමුත් ඔබ සඳහන් කරන...
  11. V

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    ඔව්. ඔබ හරි. මම මේ දේ අහුවෙ අර කතාව පැහැදිලි කිරීමට. නැකත් කියන්නේ ග්‍රහක වළල්ලේ ගහක නම් ඔවුන යන්නේ සූර්යා වටා. ඒ වගේම පොළවට වඩා සූර්යාට ඈතින්. ඒ නිසා ඒවා පොළවට සාපේක්ෂව ගමන නිසා නැකත් පවා වක්‍ර වෙන්න ඕන. ඔබ දන්නවා එහෙම නොවන බව. එකම සාක්ෂියක් ඔබ කියපු කරුණ ඉදිරිපත් කළ කතුවරයා ඒ සම්බන්ධව වැරදි...
  12. V

    රනිල් රජ වෙනවා යැයි ටක්කෙටම කී දෛවඥයා - මුහුද තුල කැළඹීමක්, සුනාමියක් රාජ්‍ය නායකයෙකුගේ වියෝවක්

    රනිල් රජ වෙනවා යැයි ටක්කෙටම කීවා කියලා කියපු අය ඉන්නවා කියුවට 2022 ජනාදිපති රනිල් වෙනවා කියපු කිසිම video එකක් මම නම් දැකල නැහැ කවුරු හරි එහෙම අනාවැකියක් දැකලා තිබුනා නම් ලින්ක් එක දානවද.
  13. V

    සේතුසමුද්‍රමි ව්‍යාපෘතිය ඒකමතිකව සම්මතයි 😢😢😢

    සුවස් ඇල හරහා ඇවිත් චීනය ජපානය මැලේසියාව පැත්තට යන සහ එන බහුතරයක් නැවු හම්බන්තොට හරහා යාවි. බොහෝ අය මේ වෙලාවේ කොරහේ කිබුල්ලු දකිනාව තමයි එත් අපිට අවදානමක් තියෙනවා පහත හේතුව නිසා. 1-අපේ වරායකට පැමිණිය හැකි නැවු ප්‍රමාණය අඩුවෙනවා ඉන්දියාවට එන සහ ඉන්දියාවෙන් යන නැවු යම් ප්‍රමාණයක් ඔතනින් යන නිසා...
  14. V

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    සමහර ග්‍රහයන් වක්‍ර වෙනවා නේ. සමහරු නැහැ නේ. ඒ සංසිද්ධිය ඇතිවන විදිය ඔබ දන්නවාද?
  15. V

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    හෙන්ඩ්‍රික් සිල්වා හෙට්ටිගොඩ ට වරදින් බැරිද. යමක් වැරදි නම් කවුරු කියුවා උනත් වැරදි. ඔබ කියන්නේ ඔහුගේ පොතක පිටුවක් පාදක කරගෙන. මිස නැකත් කියන්නේ මොනවාද ඒවා උදාවන මොහොත ගණිතයෙන් කියන්නේ කොහොමද දැනගෙන නොවේ. මම තර්ක කරන්නේ ඒ දැනුම සහිතව. ජෝතිෂ්‍ය සඳහා ගණිතය පදනම් වූ සූර්ය සිද්දන්තය. වගේම...
  16. V

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    ජෝතිෂ්‍ය අනාවැකි කීම සහ ග්‍රහ පිහිටීම් සඳහා ගණන් හදීම දෙකක්. අනාවැකි කියන අය දන්නේ ලිත බලා ග්‍රහ පිහිටීම් බලලා. අනාවැකි කියන්න. ඔය ගැන අහනවා නම් ලංකා හෝ ඈපා පංචාංග ලිත හදපු අය ගෙන් අහලා දැනගන්න. පොත පත කියවන්න පුළුවන් නම් මෙතන මනස්ගාත කියන්නේ නැතිව. සූර්ය සිද්ධාන්තය වගේ පොතක් බලන්න. ලස්සනට...
  17. V

    කවුරුත් කතානොකරන පිරිමින්ට තියෙන ප්‍රශ්න

    FIDE rating නම් standard, rapid and blitz වලින් ලංකාවේ කිසිම ගැහැණියක් 2000 පැන්නුවේ නැහැ. මම හිතන්නේ ඔන්ලයින් site එකක rating එකක් වෙන්න ඕන. සාමාන්‍ය අගය අඩු වුණාට දක්ෂ අය ගොඩක් ඉන්නවා. සාමාන්‍ය පිරිමින්ට වඩා දක්ෂ ගැහැණු ඉන්නවා නමුත් ඒ ක්ෂේත්‍රයේ ටොප් ඉන්න පිරිමින් ට වඩා ටොප් ඉන්න ගැහැණු...
  18. V

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    මම කියන්නේ විකිපීඩියා එකේ තියන කරුණු මත පදනම්ව නොවේ. ජෝතිෂ්‍ය හි ඇති සියලු ග්‍රහ පිහිටීම් සහ නැකත් උදාවීම් ගණනය කරන ගණිතය හොඳටම දැනගෙන. (පංචාංග ලිත භාවිතා නොකර) ජෝතිෂ්‍ය සිද්දන්ත අනුව නැකත් තරු කියන්නේ ලග්නයක් තුළ වෙනස් නොවන දෙයක්. පෘථිවියට සාපේක්ෂව සූර්යාගේ පතය කොටස් 12 බෙදා තමයි රාශි තියෙන්නේ...
  19. V

    කවුරුත් කතානොකරන පිරිමින්ට තියෙන ප්‍රශ්න

    ඔව් WCM, WFM, WIM, WGM මෙහෙම නොවුණ නම් සුළු ප්‍රමාණයක් වෙනවා ගැහැණු titled players ප්‍රමාණය
  20. V

    භූතාපජ ශක්තිය 👻⚡🌋

    හොඳ ලිපියක් හොයන්න ඕනම කරුණක් තියෙනවා ලෝකේ සල්ලි තියෙන රටවලත් මේ ගැන ලොකු දෙයක් නොකරන එක. ඒ වගේම මේක තවම පරීක්ෂණාත්මක දෙයක් නේද හැබැයි ngo එකක් වගේ දාගෙන සල්ලි අදින්න නම් හොඳ මාතෘකාවක්

    No contents