1. V

    ජ්‍යෝතිෂය පන්තිය l Learn Astrology

    එම ක්‍රමය හි සාර්ථකත්වය 50%. මම එය මෙම database එකේ මිලියන එකකට කිට්ටු කේන්දර වලට කලකට පෙර චෙක් කරලා තියෙනවා. මම දන්නවා ඔබ භාවිතා කරන්නේ බොහෝවිට එය බව. මෙතන දීල තියෙන සියල්ලම ගැහැණු ළමයින් ගේ උපත් වේලාවන්. ඔබත් නිවැරදි වෙලා තියෙන්නේ 50%. එක මෙම ඩේටා ටිකම කිසිම ජෝතිෂ දැනුමක් නැති කෙනෙකුට...
  2. V

    ජ්‍යෝතිෂය පන්තිය l Learn Astrology

    ස්තූතියි ඉක්මන් ප්‍රතිචාරයට. එන විදියත් විස්තර කරානම් තමයි ලස්සන. තව චුට්ටක් සියුම්ව බලන්න.
  3. V

    Invest karanna

    කෝස් එකක් කරා කියලා හිතපන් උබ ලොකු පාඩමක් ඉගෙන ගත්තා නේ
  4. V

    මේකි කොලොම්බියා ඉඳන් පැනමා දවස් 2 න් ගියේ කොහොමද?

    දිලාන් ගියේ මෝටර් බෝට්ටුවකින් නොවේ මොටසයිකල් එන්ජිමෙන් දුවපු පහුරකින්. එකට මෙහෙම වේගෙන් යන්න බැහැ.
  5. V

    මාළු අල්ලනකොට අහුවුනු රත්තරං පාට මාළුවෙක් නිසා මේ 500 දෙනාම රහත් වුනා

    මේ බන තර්කානුකුලව අහන කොට නම් අපිට බුද්ධාගම ගැන විශ්වාසය තවත් වැඩි වෙනවා. ඒක නිසා මේ උන්නාන්සේගේ බන ෂෙයාර් කරන එකෙන් ඔබට ධර්ම දාන කුසලයක් ලැබෙයි දැයි නැවත හිතන්න
  6. V

    Shali & Dilla

    මෙවැනි සම්බන්ද වලදී සමහරෙක් පිරිමි රෝල් එකේ හැසිරෙනවා(සමහර විට ඇය හිතෙන් පිරිමි) අනෙක් කෙනා සම්පුර්නම ලෙස්බියන් කෙනෙක් නොවන්නත් පුළුවන්.
  7. V

    මාළු අල්ලනකොට අහුවුනු රත්තරං පාට මාළුවෙක් නිසා මේ 500 දෙනාම රහත් වුනා

    ඉස්සර කාලයේ බුද්ධිමතුන් පමණක් නොව පල් හොරු, මිනී මරුවෝ වගේ අයත් රහත්වෙනවා. බණ අහන බහුතරයක් අහන පමණින් රහත් වෙනවා. එක්කෝ ඒ කාලේ උන්ගේ බුද්ධිය වැඩියි. නැත්නම් දැන් තියෙන දර්මය වැරදියි.
  8. V

    කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

    කේන්දර බලන කෙනෙක් විස්තර ගොඩක් කියනවා සමහර ඒවා හරි යනවා ගොඩක් ඒවා වරදිනවා එත් අපිට අර හරි යන ටික විතරයි මතක හිටින්නේ ඕකයි බහුතරයක් කේන්දර බලන තැන් වල සත්‍යය. ඕක ඉතින් බීච් එකට කෙල්ලෝ එක්ක එන ඔක්කොටම කියන කතාවක්. ------ Post added on 1674186481
  9. V

    ජ්‍යෝතිෂය පන්තිය l Learn Astrology

    ඔක්කොම ලොකේෂන් එක කොළඹ 2023/01/18 16:04 2023/01/18 13:35 2023/01/17 09:16 2023/01/15 00:22 2023/01/13 04:44 2023/01/12 20:48 2023/01/12 20:24 2023/01/10 22:57 2023/01/09 07:34 2023/01/08 19:08 ඇහෙන් දකින්න තියෙන ගැහැණු පිරිමි බව විතරයි. පස්සේ කියන්න එපා ලිංගික ඔරියන්ටෙෂන් එක හෝ ට්‍රාන්ස්...
  10. V

    🐤✨🌟 මුහුදු ලිහිණියෙකුගේ ස්වරූපයට සමකළ අපූරු විමෝචන නිහාරිකාව: "The Seagull Nebula" 🌟✨🐤

    මම එළකිරි එකේ රෙජිස්ටෙර් වෙලා ගොඩක් කල් වුනත් ලෝග්වෙන්න උවමනාවක් තිබුනේ නැහැ නමුත් ඔබගේ මේ ලිපි ටික වසර ගණනක ඉඳන් කියවනවා. එළකිරි එකේ තියෙන වැදගත්ම ලිපි සීරීස් එක තමයි මේක. ඇත්තටම ලොග් වුනේ අනවශ්‍ය පොස්ට් දාන උන් ඉග්නොර් කරන්න ඕන නිසා. . අන්තිමට වුනේ ලොග් වුනාට පස්සේ කමෙන්ට් කරන්න හිතෙන එක සමහර...
  11. V

    ඩොලර් 25ක් ආයෝජනය කරන්නෙ කොහොමද?

    මී කුණක් විකුණලත් සිටුවරයෝ වුන පුද්ගලයෙක් ඉන්නවා නේ බෞද්ධ සාහිත්‍යයේ. උත්සාහ කරන්න.
  12. V

    තාමත් බාලක පාසල් බාලිකා පසල් පවත්වාගෙන යන්නේ ඇයි?

    එහෙම වෙන්න හේතුව තමා භාවිතා කරන්න නොදන්නා අය සිටීම බාගෙට නෑවිලා දානවා කියන්නේ තවත් අපවිත්‍ර වෙනවා.
  13. V

    තාමත් බාලක පාසල් බාලිකා පසල් පවත්වාගෙන යන්නේ ඇයි?

    සීට් එක් උස්සලා කොමඩ් එකට හුජ්ජ කරන්න දන්නේ නැති හැත්ත ඉන්න රටක කෙල්ලොන්ට ත් හිටගෙන තමයි හුජ්ජ කරන්න වෙන්නේ
  14. V

    මූ රිලීස් වෙයිද ගුපියනේ ??

    මේකේ ගේම් එක තියෙන්නේ නීතිඥයා ගෙනෙන තර්ක මත. ලංකාවේ නීතියේ දී පැමිණිල්ල විසින් සාධාරණ සැකයේන් ඔබ්බට ගොස් විත්තිකරු වැරදි කරු බව ඔප්පුකල යුතුයි. නැත්නම් නිදහස්. 1. මේක සැලසුම් කළ මිනීමැරීම ක්. 2. ඇසින් දුටු සාක්ෂි නැහැ. 3. ආයුධය විත්ති කරුගේ බෑගයේ. තිබීම සහ ඔහු බෑගයේ ලේ පිස දැමීම ලොකු සාක්ෂියක්...
  15. V

    මොනිටෝර් එක DC කරන්ට් ??

    කාර් බැටරි එකට 2.5A වැඩි බුස්ට් කන්වෙර්ටෙර් එකක් සම්බන්ද කර එහි මලිටිමීටරයක් යොදාගෙන වෝල්ටීය තාවය 14 ට සකසා මොනිටරයට සම්බන්ද කරන්න https://tronic.lk/product/xl6009-3-32v-to-5-35v-4a-dc-to-dc-adjustable-step-up-bo
  16. V

    Bike walata fog lights

    ඉස්සර ලොන්සින් 150lx බයික් එකක් තිබුණා. එකේ ෆොග් ලයිට් දෙකක් තියෙනවා. ඔරිජිනල් රෙජිස්ටර් කරනකොටම තිබුණු. ඒත් සමහර පොලිස් කාරයො ඕක දැකලා නවත්වලා බයිලා කියවනවා. එකෙක් උසාවි දාන්න අවා modification එකක් කියලා. මේක කම්පැනි එකෙන් ම හයිකරපුවා කියලා ඌට කියලා දීලා තමයි අවේ.
  17. V

    කාර් බැටරිය vs ඉන්වටර් බැටරි

    කාර් බැටරි භාවිතා කරනවා නම් 12v වලට වඩා අඩුවෙන් බහින්න දෙන්න හොඳ නැහැ භාවිතය ඉවර වෙලා විනාඩි 30 විතර පස්සෙ එන වෝල්ට් එක. මෙම අගය ප්‍රැක්ටිකල් විදියක් නැහැ මනින්න භාවිතා කරන විට නමුත් සාමාන්‍යයෙන් භාවිතා කරන විට මනින අගය 11v විතර වෙනකොට නවත්වන්න ඕන. එතකොට පැය භාගයක් විතර වෙනකොට අර අගය එනවා මම...
  18. V

    ජ්‍යෝතිෂය පන්තිය l Learn Astrology

    ෆයිල් කතාව කියුවේ වැඩි විශ්වාසය දෙන්න. හරි මම දන්නා කිහිප දෙනෙකුගේ වේලාව දෙන්නම්

    No contents