මුලින්ම ලෝකේ හැටි ඔන්න ඕකයි කියලා තෙරුම් ගන්න බලපන්.මොකද අතීතයේ අල්පේච්ච, සුපේක්ශල ශික්ශාකාමී, ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා සිටියා කියලා හිතන්න පුලුවන්.ඒ කොලිටීස් නිසාම උන්වහන්සේලාගේ සන්ඝ සමාජයේ මග වඩන , මාර්ගඵ්ල ලාභී ආර්යන්වහන්සේලා ඉන්න ඇති.ඒත් මේ ලොකේ සියලුදේම කාලයත් එක්ක වෙනස්වීම නිසා දැන්...