වෙඩින් එක ප්ලෑන් කරන එක තමුන්ට ලැබෙන සිරා ඔපොචුනිටි එකක්.කෝඩිනේශන් ,නෙගොශියෙශ්ස්න්, රෙස්පොන්සිබිලිටි පැවරීම එහෙම, ටයිම් ලයින් වලට වැඩ කිරීම් එහෙම තියනවා
ඉතින් හොටෙල් ගාස්තුව එහෙම නැත්තන් වෙඩින් එකේ ගාස්තුව මුලින් ප්ලෑන් කරල දැනගනින්
ඒ ඔක්කොටම කලින් උබ අර පැත්තේ මිනිස්සු එක්ක මූ වෙලා වෙඩින් එක ගන්න කිට්ටු උනාමවත් ඒ අය ගැන අන්ඩස්ටෑන්සින්ග් එකක් ගනින්, වෙඩින් එක ගැන ඩිස්කස් කරලා.එතකොට තේරෙයි කොහොම අයද කියලා.
එතනදී උබ තීරනය කරපන් අපිට පුලුවන් පොයින්ට් පෙන්නන්න විතරයි
බෑනට තියල අරින ලයින් නම් වෙනම ගේම ගෙනියපන්.අවන්ක මිනිස්සුනම් කෙල්ලටත් ඇත්ත තත්වේ කියලා ඒපැත්තෙන් වෙන්න ඔනේදේ තේරුම් කරපන්.එතකොට ඒකිත් ඒපැත්තෙන් වෙන්න ඔනේදේට සපෝර්ට් එකක් දෙයි.නිකන් බොරු තව් වගේ පෙන්නලා අතින් කයිට් උනාම තරහ වෙන්නේ මොකටද.මුදල් ගනුදෙනු කෙලින් කතාකරපන් ඕන කෙනෙක් එක්ක. ඒක කාටත් සාදාරනයිනේ.පස්සේ චරු චුරු නෑනේ.
වෙඩින් එකේදී එයාලට එකතුවෙන සල්ලි ටිකවත් අඩුමගානේ, හෝටලේ මුලු මුදල ගෙවන කෙනාට දෙන්න ඔනෙ.එයාලගේ ප්ලේට ගනේ සල්ලි දුන්න කියන්නේ උන් සිරා මිනිස්සු.ඒක ගෑනිට කියපන්.රෑට ඒකි ඉස්සරහ කලිසම ගලවන්න පුලුවන්නම් ඒව මොනවද බන්.
උබේ පිගානේ ගාන අනුව තමයි,අතින් දාන ගාන හැදෙන්නේ.
ප්ලේට් එක 3 නම් සාමාන්‍යෙන් උබලගේ පැත්තේ මිනිස්සු ඇවරේජ් දෙන්නේ 2නම් ඕඩ කරපු මුලු පිගන් ගාන දාහෙන් වැඩිකරාම උබගෙ මයිනස් බැලන්ස් එක එනවා(දෙපැත්තටම හම්බ උන සල්ලි හෝටලේට දුන්නත් )
ඒකත් උබට කලින්ම ගනන් හදාගන්න පුලුවන්. ඒ බැලන්ස් එක කොහොමත් ඉන් හෑන්ඩ් තියෙන්න ඔනේ