ebayHELP!!! Shipping through USPS...

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
dell-streak-5-android-tablet-5.png

ebay එකෙන් used Dell Streak 5 Tab එකක් ගන්නයි හදන්නේ. මේක $250 විතර වෙනවා. USPS හරහා ලංකාවට ගෙන්න ගන්නවා නම් මොකක්ද හොද package එක?

http://ircalc.usps.gov/MailServices.aspx?country=10398&m=6&p=1&o=2#

කවුරු හරි දන්න කෙනෙක් උදව්වක් කරන්නකෝ.