හිතේ තියෙන දේ කියන්න පුලුවන් සෙල්ලමක්...
ඉලක්කම් 3ක් තියෙන (111ත් 999ත් අතර) ඕනිම සංඛ්‍යාවක් හිතා ගන්න. දැන් ඒ සංඛ්‍යාවට අදාල ඉලක්කම් 03 එකට එකතු කරගන්න. ලැබෙන එකතුව ඉලක්කම් 03ක් සහිත මුල් සංඛ්‍යාවෙන් අඩු කර ගන්න. දැන් ලැබෙන පිළිතුර ඉලක්කම් දෙකක එකක් නම් එක ඉලක්කමක් හිතේ තියාගෙන ඉතුරු ඉලක්කම මෙතනට පෝස්ට් කරන්න.
ඉලක්කම් තුනක එකක් නම් එක ඉලක්කමක් හිතේ තියාගෙන අනිත් ඉලක්කම් දෙක මෙතනට පෝස්ට් කරන්න හිතේ තියාගෙන ඉන්න ඉලක්කම මම කියනවා.
උදා. ඔන්න මම හිතුවා 112 කියලා. ඒකේ තියෙන සංඛ්‍යා 03නේ එකතුව 4 යි.112-4=108 මෙතනට පෝස්ට් කරන ඉලක්කම් 1 සහ 8. හිතේ තියන් ඉන්නේ 0.

Last edited: