ඉතින් බන් මේක තමයි ආගමේ ඉගැන්වීම. උඹ ආගම පිළිපදිනවා නම් ආගමේ ඉගැන්වීම් හෙවත් නීති පිළිපදින්න ඕන. දැන් භික්ෂූවක් වෙනවා කියන්නේ අදාළ ශීලය සමාදන් වීම,. එක කැඩුනොත් භික්ශූකම නැති වෙනවා, එක තමයි පාරාජිකාව. ඕක චෙක් කරන්නේ ඉතින් අදාළ භික්ෂූව කිව්වොත්, නැත්නම් ශීලය කඩකරනවා අහු වුනොත් තමයි. දැන්...