එහෙම නෑ බන්. දියවැඩියාව තියෙන ලෙඩ්ඩුන්ට හැදෙන තුවාළ සනීප කරන්න පුදුම අමාරුයි. සනීප වේගෙන එනකොට අලුත් වටයකින් ආපහු එනවා. යන්තම් විසබීජයක් ගියත් සෙලියුලයිටිස් එනවා. පොඩි සීරීමක් ඇති අමාරු වෙන්න. සීනි පාලනය කලත් මේක වෙනවා. ඒවාට දෙන ඇන්ටිබයෝටික්ස් ගොඩක් බිව්වම වකුගඩුවලට කෙල වෙනවා. මන් මේක දන්නේ අපේ...