උඹල එතකොට ඉපදිලාවත් නැතිව ඇති. ඒ කාලේ සාම සාකච්ඡා තිබුන, වේස කොටින්ට ඉතින් හොඳට සලකල ගලදාරි එකට ගෙන්නලා සාකච්ඡා කළා, ඔය සිද්දිය වෙනකොට සාකච්ඡා යනවා. ඉතින් කවුඉරුවත් හිතුවේ නැහැ මරයි කියල. මේකෙදි දොස තියෙන්නේ සකච්ඡා යද්දී යටත් වුනු සෙබළුන් මරපු කොටි ද සකච්ඡා බේරගන්න යටත් වෙන්න අණ දීපු එකද? උඹල...