කොම්පැනි වල ඒවායේ අයිතිය වගේම හදන්නෙත් කොම්පැණියනේ .
ඉන්න Software engineers ලා Programers ලා ඉතින් මාසික වැටුපකට සේවය ලබාදෙන අයනේ. ඉතින් Software එකක් සේවකයෝ කට්ටියක් හැදුවා කියලා අයිතියවත් , හැදුවේ තමන් කියලවත් කියන්න බෑ.
තමන් හැදුවා කියලා වටිනාකමක් තියෙන්නේ තමන් තනියම වෙන කාටහරි Software...