Cmos battery, Ram, vga cards, hard disk, Dvd Drive ඹක්කොම Mother Board එකෙන් ගලවන්න.
hard disk එකට දීලා තියන power cable ගලවන්න. ඊට පස්සේ Mother Board එකට විතරක් power එක දීලා On කරන්න. බීප් සවුන්ඩ් 03 ක් එයි ( Ram එක නැති එකට ) . නැවත ඔක්කොම කෑලි ටික සම්බන්ද කරලා පරිගණකය On කරන්න...