1. D

    Computer වැඩ්ඩො උදව් කරපංකෝ...

    VGA, hard disk ,ram,cmos battery , dvd payer , vga cable ඔක්කොම ගලවන්න. hard disk එකේ Power cable එකත් ගලවන්න. Motherboard එකට විතරක් පවර් එක දීලා ඔන් කරන්න. බීප් සවුන්ඩ්ස් ආවට පස්සේ Machine එක Off කරලා කලින් ගලවපු කෑලි ටික හයිකරන්න. එතකොට හරියනවා.
  2. D

    Java , MySQL අවුලක්

    මෙන්න මේ විදිහට තියෙන්නේ. ArrayList<Server_Log> ar =Server_Log_Utilities.getBy2Dates(cmb_date.getSelectedItem() + "", cmb_date2.getSelectedItem() + ""); for (int c = 0; c < ar.size(); c++) { Server_Log sl = ar.get(c); String username = User_Utilities.getUserName(sl.getUser() + "")...
  3. D

    Java , MySQL අවුලක්

    JDBC පාවිච්චි කරේ
  4. D

    Java , MySQL අවුලක්

    Java වලින් හදපු Program එකකින් MySQL Database එකේ Table කිහිපයකින් දත්ත අරගෙන JTable එකකට දාන්න ඕන වෙලා තියනවා. හදපු Code එක Localhost එකේ කිසි අවුලක් නැතිව වැඩ. ඒත් Network එකේ තියන පරිගනකයකින් Program එක වැඩ කරාම Data එන්න සෑහ‍ෙන්න වෙලාවක් යනවනේ. තනි Table එකකින් දත්ත ගත්තෝත් තත්පර 2-3...
  5. D

    Java , MySQL අවුලක්

    හරියන්නේ නෑ. Slow වෙනවා
  6. D

    Java , MySQL අවුලක්

    public Connection getConnection() throws Exception { Class.forName("com.mysql.jdbc.Driver"); Connection con=DriverManager.getConnection("jdbc:mysql://localhost:3306/mydb","root","rootpass"); return con; } ඔය තියෙන්න මගේ Code එක ඕක...
  7. D

    Java , MySQL අවුලක්

    VPS එකක තියන MySQL Database එකකට Java වලින් හදපු ප්‍රෝගෑම් එකක් Connect කරාම Data එන්න සෑහෙන්න වෙලාවක් යනවානේ. සමහර වෙලාවට විනාඩි 2,3 ක් විතර යනවා. Localhost එකේදී Millisecond කිහිපයකදී Data එනවා. මේ අවුල හදාගන්න ක්‍රමයක් නැද්ද?
  8. D

    phone cards

    phone cards වලට අදාල සමාගම් කොච්චර කොම්ස් එකක් දෙනවද? (කඩේට card එකක් දෙන්නේ කීය ගානෙද ?) phone shop කරන අය උත්තරයක් දෙන්න බලන්න. නැත්නම් PM එකක් දාන්න.
  9. D

    Java + Mysql හෙල්ප්

    Mysql වල තියන mysql synchronized කියන එක පාවිච්චි කරලා බලන්න
  10. D

    Windows Server අවුලක්

    Youtube වල ඒවා බලලයි අවුල් වුනේ. මම linux vps වල විතරයි වැඩ කරල‍ා තියෙන්නේ. Windows server ගැන වැඩිය දන්නේ නෑ aws එකත් නිකන් අවුල් වගේ. Free එක ගත්තේ. පොඩි testing වැඩකට
  11. D

    Windows Server අවුලක්

    කවුරුහරි දන්නවාද amazon aws වලින් ගත්ත vps එකකට ip address එක දාන විදිහ. මම දාන්න ගියාම server එක අවුල් වෙනවා.
  12. D

    මේ සයිටි එකේ අඩුපාඩු මොනවද ?

    responsive කරන්නේ නැත. ජංගම දුරකථන වලින් පිවිසෙන අයට වෙනමම වෙබ් අඩවියක් සකසා ඇත. ජංගම දුරකථන වලින් පිවිසෙන අයව මොබයිල් වෙබ් අඩවිය වෙත හරවා යවනු ලැබේ.
  13. D

    මේ සයිටි එකේ අඩුපාඩු මොනවද ?

    Screen Shot එක අරගෙන තියන හැටියට නම් css file එක load වෙලා නෑ. එක්කෝ cache එකේ තිබ්බ css file එකක් load වෙලා තියෙන්නේ
  14. D

    මේ සයිටි එකේ අඩුපාඩු මොනවද ?

    පල්ලේහා තියන විදිහට පෙනුනේ කොහොමද ? ඕක පේන්න ඕන මේ විදිහට. උබේ Screen Resolution එක කීයද ? සුදුපාට ගතිය වැඩියි තමයි. ලගදීම ඒක හදනවා. එත් ikman.lk එක විදිහටම බලන්න එපා. http://olx.in/ http://www.click.in/ ඔය සයිට් ටික බලන්න. ඒවායේත් සුදුපාට ගතිය වැඩි තමයි. ඒත් ඒවා ikman.lk එකටත් වඩා...
  15. D

    මේ සයිටි එකේ අඩුපාඩු මොනවද ?

    තාම ඇඩ් වැඩිය වැටිලා නෑනේ. ඒකයි අවුල. නැත්තම් ඒක හදලා
  16. D

    මේ සයිටි එකේ අඩුපාඩු මොනවද ?

    ikman.lk එකට වඩා වැඩ කෑලි මේ සයිට් වල තියනවා http://www.quikr.com http://click.in http://www.clickindia.com/
  17. D

    මේ සයිටි එකේ අඩුපාඩු මොනවද ?

    නෑ මේක මම develop කරපු එකක්. ටිකක් osclass වලට සමානයි. මේක මට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් නිසා ඕන විදිහට අළුතින් දේවල් එකතු කරන්න පුළුවන්
  18. D

    මේ සයිටි එකේ අඩුපාඩු මොනවද ?

    මේක osclass වලින් හදපු එකක් නෙමේ. මේකේ Script/Program එක සම්පූර්ණයෙන්ම ලිවුවේ මමයි.
  19. D

    මේ සයිටි එකේ අඩුපාඩු මොනවද ?

    Mobile Phone වලට වෙනම සයිට් එකක් තියනවා. Phone එකෙන් ගියාම auto redirect වෙනවා. responsive කරොත් සමහර දේවල් අයින් කරන්න වෙනවා. මේ වගේ සයිට් එකකට responsive කරන එක ගැලපෙන්නේ නෑ

    No contents