1. D

    DPF Filter cleaning

    Isuzu. DPF Filter eka registration wenne ne. Manual dunnath on wenne ne
  2. D

    DPF Filter cleaning

    DPF Filter cleaning කරන තැනක් කවුරුහරි දන්නවාද. කළුතර කොළඔ අවටනම් හොදයි.
  3. D

    ලගදී ගෙවල් හදපු අය ඉන්නවාද

    ලගදී ගෙවල් හදපු අය කවුද ඉන්න. කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාන්න කොච්චර වියදමක් ගියාද වර්ග අඩියකට ? වර්ග අඩි 1000 ක Slab එකක් දාන්න කොච්චර කම්බි ගියාද ?
  4. D

    Link eka denna. Site eka hoda nam call karannam

    Link eka denna. Site eka hoda nam call karannam
  5. D

    Price & details

    Price & details
  6. D

    apple එකෙන් ලංකාවට දාපු නඩුවට මොනවා වෙයිද?

    මුකුත් වෙන්නේ නෑ. ලාංජනයෙන් හෝ වෙළෙද නාමයෙන් කොටසක් පාවිච්චි කරාට නඩුවක් දි්නන්න අමාරුයි. Ex. Cocacola VS Pepsicola
  7. D

    විකුණන වෙබ් අඩවි / Apps

    විකුණන වෙබ් අඩවි / Apps තියෙන්නේ මොනවද ? වෙබ් හෙස්ටින් කරන වෙබ් අඩවිත් සළකා බලනු ලැබේ. සාධාරණ මුදලකට ආවොත් මිලදී ගන්නවා
  8. D

    Computer parts

    Computer shop එකකට ගන්න motherboard , Ram , procesor වගේ ඒවා ගෙන්වා බෙදාහරින අය කවුද ???
  9. D

    Kalutara - Grocery Items

    කොහොමත් මේ වගේ item තව වැඩිකාලයක් ගන්න ලැබෙන්නේ නෑ. Delivery කරන අයගෙනුත්. ඩිස්ට්‍රිබියුටර්ස්ලා හැමෝම වගේ වැඩ නවත්තලා තියෙන්නේ. දැනට market එකේ ලදරු කිරිපිටි ඉවරවේගෙන යනවා.
  10. D

    Payroll Excel Sheet

    Payroll Excel Sheet එකක් තියෙන්නේ කා ගාවද
  11. D

    ceylon website

    Anawashya wada kali dammama slow wenawa. Server eka lokuwata balapanne ne. Simple widihata hadapu site ikmanata load wenawa. Dan site hadana aya dana wada kali wadi. Anawashya widihata data kapenawath ekka
  12. D

    Grocery Stores එකක් දැමීමට දැනුම අවශයි

    බඩු ගන්නකොට පුළුවන් තරම් සතියක අවශ්‍යතාවයට හරියන්න බඩු ගන්න. සාමාන්‍යයෙන් එක අයිටම් එකකින් 5-10% අතර ලාබයක් තියනවා. සතියට 5% ගානේ මාසේට ඉන්වෙස්ට් කරපු මුදලට 20% ක් ලැබෙනවා. මාස 5න් සම්පූර්ණ අයෝජන මුදල ලබා ගන්න පුළුවන්. උදා - සතියකට අවශ්‍යතාවය රු 10000ක භාණ්ඩ නම් සතියකට 10000 රු 500ක් ලාබයක්...
  13. D

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    import කරන්නේ කාගෙන්ද කියලා දෙන්න පුළුවන්ද? හොද Suppler කෙනෙක්
  14. D

    Nestle කුරුණෑගල

    ලංකාවේ තියන third class company එක. තමන්ගේ ප්‍රධාන නිශ්පාදනය කුණු කොල්ලෙට undercut වල විකිණෙන නේස්ලේ කියලා ඔළුව ඉදුුමුණි සේවකයින් සිටින දිනෙන් දින තමන්ගේ අලවිය පහත වැටෙන සමාගමක්
  15. D

    ඉදිආප්ප පිටි

    ඒක දියකරන්නේ උනු වතුරෙන්නේ. මට ඔන ඇල් වතුරෙන් දිය කරන හැටි
  16. D

    ඉදිආප්ප පිටි

    ඇල් වතුරෙන් අනන ඉදිආප්ප පිටි නිශ්පාදනය කරන හැටි දන්න කවුරු හරි ඉන්නවාද ?
  17. D

    Vehicle body wash?

    car wash වලට බූමිතෙල් කළවම් කරලා අල්ලන්නේ. නැත්තම් carwash වලට upposting කළවම් කරනවා.

    No contents