ඉංග්‍රීසියෙන් ඉලක්කම් ලියනකොට
ඉංග්‍රීසියෙන් ඉලක්කම් ලියනකොට and වචනය පාවිච්චි කරන්නම ඕනද?
111534 ඉලක්කම පහත ඕනම විදිහකට ලිවුවහම හරිද ?
one hundred eleven thousand five hundred thirty four
one hundred and eleven thousand five hundred and thirty four
one hundred eleven thousand and five...