අපිට බැරිද බිස්නස් එකක් විදිහට වැලි සිමෙන්ති බෑග් වගේ පැක් කරලා මාර්කට් එකට දාන්න. එතකොට කියුබ් ගානන් වල ප්රශ්ණ එන්නෙත් නෑ. පොඩි වැඩකට වුනත් ලගම හාර්ඩිවෙයා එකකින් අරගන්න පුළුවන්.
Halapu wali purawala erozan ta p#ksanaya karahakee uge Hamulata.පැකට් කරනව නම් හලපු වැල්ල ඕන පැකට් කරන්න. නැත්තන් ගන්න මිනිහට පාඩුයිනෙ ගල් එක්ක ගන්න.
මොකක්ද බන් ඒ ප්රඩක්ට් එක.මමත් දැක්කා. නම මතක නෑ. දන්නවනම් කියපන්කෝවැලි බෑග් විකුනන්න තියෙනවා දැනටම වෙළදපලේ.