ඇල් වතුරෙන් අනන ඉදිආප්ප පිටි නිශ්පාදනය කරන හැටි දන්න කවුරු හරි ඉන්නවාද ?
D dnet Active member Dec 14, 2010 178 80 28 Sep 24, 2018 #1 ඇල් වතුරෙන් අනන ඉදිආප්ප පිටි නිශ්පාදනය කරන හැටි දන්න කවුරු හරි ඉන්නවාද ?
1NAPOLION Active member May 28, 2016 502 62 28 earth Sep 24, 2018 #4 haal piti kabale badala ganin.kudu wisirena ganata badinna ona. hini penerekin halapan.wede goda
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Sep 24, 2018 #5 1NAPOLION said: haal piti kabale badala ganin.kudu wisirena ganata badinna ona. hini penerekin halapan.wede goda Click to expand... ඉඳිආප්ප හදන්න පිටි කබලේ බදිනවද
1NAPOLION said: haal piti kabale badala ganin.kudu wisirena ganata badinna ona. hini penerekin halapan.wede goda Click to expand... ඉඳිආප්ප හදන්න පිටි කබලේ බදිනවද
D dnet Active member Dec 14, 2010 178 80 28 Sep 24, 2018 #6 1NAPOLION said: haal piti kabale badala ganin.kudu wisirena ganata badinna ona. hini penerekin halapan.wede goda Click to expand... ඒක දියකරන්නේ උනු වතුරෙන්නේ. මට ඔන ඇල් වතුරෙන් දිය කරන හැටි
1NAPOLION said: haal piti kabale badala ganin.kudu wisirena ganata badinna ona. hini penerekin halapan.wede goda Click to expand... ඒක දියකරන්නේ උනු වතුරෙන්නේ. මට ඔන ඇල් වතුරෙන් දිය කරන හැටි
Kodiya97 Well-known member Feb 22, 2018 10,603 22,750 113 අම්බකිස්ස Sep 24, 2018 #7 හාල් දියේ දැම්මා පෙගුනම කෙටුවා..ඒක කබලේ දාලා බැද්දා....අම්මාගේ රෙසිපිය නන් ඔච්චරයි
1NAPOLION Active member May 28, 2016 502 62 28 earth Sep 24, 2018 #9 LazyLizard said: ඉඳිආප්ප හදන්න පිටි කබලේ බදිනවද Click to expand... yes bro. ready made enne ohoma karapu ewa
LazyLizard said: ඉඳිආප්ප හදන්න පිටි කබලේ බදිනවද Click to expand... yes bro. ready made enne ohoma karapu ewa