ඉස්කෝලෙ යන ළමයෙකුට මොනිටර් එකක් බලන ගමන්. used කරපු අරන් දීලා, මාස පහ හයක් යනකොට වැඩ කරන්නෙ නැති උනොත් මටත් අවුල්. එනිසා brand new එකක් බලන්නෙ, සාමාන්‍යයෙන් හොඳ brand එකකින්. ViewSonic වගේ.
ඉස්කෝලේ ළමයෙකුට හින්දා 19 inch වලට වඩා කොහෙත්ම වැඩිවෙන්න ඕන නෑ. ඒත් 19inch වලට අඩු monitors තියන...