ලෝක ආගමික ජනගහණය

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
අනික අපේ උන්ගේ main objective එක නිවන් දකින එක නෙමෙයිනේ ... දිව්ය ලෝකේ යන එක .... එකට පිං පුරෝගන්න පන්සලේ කැටේට දානවා , මැරෙන්න දක්කන හරකෙක් බේරාගෙන උව මරන්න වෙන එකෙක්ට දෙනවා... :rofl:
බුදු හාමුදුරුවෝ දැන් හිටියනවම් මිනිහා ගිහි ගෙයිම ඉන්නවා.. නැත්තම් තනියෙන් බුදුවෙලා කටවහගෙන ඉන්නවා.. බෑනේ කරන්න, බුදුන් කිව්වම නිවනයි උතුම්ම ප්‍රාර්ථනය කියලා මුන් නිවන් යන්න අනිත් උන්ට පන්සල් හදනවා හෝ ගාලා. වලාකුල් බැමි දාලා මකර තෝරන් ගහලා.. නෙස්කාෆේ මැෂින් හයි කරලා.. අර නුවර ස්ටේෂන් එක ලග බුදු පිළිමේ ඉන්න හාමුදුරුවෝ මාර බඩුවක්. ඌ බොන්නේ කැපචිනෝ විතරයි.. ඌ රට ගිය වෙලාවක උපාසක අම්මෙක් දීලා තියෙන්නේ.. එදා ඉදන් උගෙන් නිවන් යන්නනම් කපචිනෝ මස්ට්..
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමාජ විද්යාත්ම දේවල් වලට බලපාන සාදක ගොඩක් complex , direct correlations ඇත්තෙම නෑ... :yes:

    civilization එක maintain කරං යන සේරම විශ්වාස ආගම් කියල ගත්තාම කොහොමත් correlation එකක් තියෙන්නම බෑ.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මේකෙ ඉන්න ගොඩක් නිරාගමිකයන්ට අනුව කෙලිංම බුද්ධිය තීරණය කිරීමේ සාධකේ ඒක. ආගමික = මොලේ නෑ
    නිරාගමික = මාර බුද්ධිමත්

    ගොඩක් ආගමික උන්ට තමයි ඉවසීම විචාර බුද්ධිය තර්කන හැකියාව අඩුම.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ගැටඹේ පන්සලේ සිද්දිය මොකද්ද :oo: ඕක පරණ රජ කාලේ ඉඳන් එන එකක් නේද
    අලුත් පාලම ලග එක. ඩෙන්ටල් එක ලග එක නෙමෙයි..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    බුදු හාමුදුරුවෝ දැන් හිටියනවම් මිනිහා ගිහි ගෙයිම ඉන්නවා.. නැත්තම් තනියෙන් බුදුවෙලා කටවහගෙන ඉන්නවා.. බෑනේ කරන්න, බුදුන් කිව්වම නිවනයි උතුම්ම ප්‍රාර්ථනය කියලා මුන් නිවන් යන්න අනිත් උන්ට පන්සල් හදනවා හෝ ගාලා. වලාකුල් බැමි දාලා මකර තෝරන් ගහලා.. නෙස්කාෆේ මැෂින් හයි කරලා.. අර නුවර ස්ටේෂන් එක ලග බුදු පිළිමේ ඉන්න හාමුදුරුවෝ මාර බඩුවක්. ඌ බොන්නේ කැපචිනෝ විතරයි.. ඌ රට ගිය වෙලාවක උපාසක අම්මෙක් දීලා තියෙන්නේ.. එදා ඉදන් උගෙන් නිවන් යන්නනම් කපචිනෝ මස්ට්..
    කේවල සිද්ධි පුද්ගලයෝ අල්ලගෙන මාතෘකාව පටු කරලා පොරක් වෙන්නද හදන්නේ?
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දැන් පැහැදිලි කරපන් මගේ ඇහේ පොල් පරාලේ මොකක්ද කියලා.. ඉස්සෙල්ලා තේරුම් ගනින්. ආසියාතික රටවල උන් දෙයියෝ කිව්වොත් පුකත් දෙයි.. වැඩිය ඕනා නැහැ බන් මේ ගිය සතියෙනේ කෙල්ලෙක් පුක දීලා තිබ්බේ උරලා දාන්න විස. දැන් ඕක එස්ටෝනියා කෙල්ලෙකුට පාදිලියෙක් හරි ගනයෙක් හරි කට්ටදියෙක් හරි මොන මල පෙරේතයෙක් හරි කරන්න ආවනම් එකී පුක දීගෙන ඉදියි ආතල් එකට.. හැබැයි සිද්දිය නොදැන පුක දීලා ගෙදර ඇවිත් ලෝට ලෝට අම්මට අප්පට කියලා ඩිල් දාන්න යන්නේ නැහැ කපුවා එක්ක.

    කමෝන් කමෝන් .....තව ඕන..:love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් ආගමික උන්ට තමයි ඉවසීම විචාර බුද්ධිය තර්කන හැකියාව අඩුම.

    ආගම ගැන හරි හමං අර්ථදැක්වීමක් නෑ කියල කලිංම කියල තියෙනව. හැම සමාජ සංස්ථාවක්ම පවත්වගෙන යන විශ්වාස පද්ධතියක් තියෙනව ඒවගෙන් කිහිපයක් විතරක් ආගම් කියල ලේබල් කරගෙන ඉන්නව කියල කලිනුත් කියල තියෙන්නෙ.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ගොඩක් ආගමික උන්ට තමයි ඉවසීම විචාර බුද්ධිය තර්කන හැකියාව අඩුම.
    මොනවද නිර්ණායක? නිකන් හිතට එන දේවල් විද්‍යාව කියල හිතාගෙනද මේවා කියන්නේ?
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    කේවල සිද්ධි පුද්ගලයෝ අල්ලගෙන මාතෘකාව පටු කරලා පොරක් වෙන්නද හදන්නේ?
    හරි දැන් උබ කෙලින්ම බුදුහාමුදුරුවන්ගෙන්ද බන අහන්නේ.. උබ බුදු හාමුදුරුවන්වද ෆලෝ කරන්නේ නැහැනේ බන්.. එහෙම ෆලෝ කරනවානම් මොන පකටද නැසෙන සුළුයි සියලු දේ කියලා බුදුන්ම කියනකොට ඇට කෑලි හකු කෑලි මාකට් කර කර පාරවල් ගානේ යන්නේ.. දැන් කියපන් උබ එහෙම යන්නේ නැහැ කියල.

    කොහොමත් මම මේකේ පොරක් තමයි ආයේ අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හරි දැන් උබ කෙලින්ම බුදුහාමුදුරුවන්ගෙන්ද බන අහන්නේ.. උබ බුදු හාමුදුරුවන්වද ෆලෝ කරන්නේ නැහැනේ බන්.. එහෙම ෆලෝ කරනවානම් මොන පකටද නැසෙන සුළුයි සියලු දේ කියලා බුදුන්ම කියනකොට ඇට කෑලි හකු කෑලි මාකට් කර කර පාරවල් ගානේ යන්නේ.. දැන් කියපන් උබ එහෙම යන්නේ නැහැ කියල.

    කොහොමත් මම මේකේ පොරක් තමයි ආයේ අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ.
    කාලයත් එක්ක ඕනම ආගමකට ඒ ආගම පවතින සමාජයේ සංස්කෘතිත බලපෑම් වලට යටත් වෙන්න සිද්ධවෙන එක සාමාන්‍ය දෙයක් පොර. තමුන්ගේ පුංචි මොළේ පොඩ්ඩක් වෙහෙසවලා හිතල බලනවා පොර, තමුන් මේ කරන චෝදනා වලට ධර්මය වැරදි නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදු හාමුදුරුවෝ දැන් හිටියනවම් මිනිහා ගිහි ගෙයිම ඉන්නවා.. නැත්තම් තනියෙන් බුදුවෙලා කටවහගෙන ඉන්නවා.. බෑනේ කරන්න, බුදුන් කිව්වම නිවනයි උතුම්ම ප්‍රාර්ථනය කියලා මුන් නිවන් යන්න අනිත් උන්ට පන්සල් හදනවා හෝ ගාලා. වලාකුල් බැමි දාලා මකර තෝරන් ගහලා.. නෙස්කාෆේ මැෂින් හයි කරලා.. අර නුවර ස්ටේෂන් එක ලග බුදු පිළිමේ ඉන්න හාමුදුරුවෝ මාර බඩුවක්. ඌ බොන්නේ කැපචිනෝ විතරයි.. ඌ රට ගිය වෙලාවක උපාසක අම්මෙක් දීලා තියෙන්නේ.. එදා ඉදන් උගෙන් නිවන් යන්නනම් කපචිනෝ මස්ට්..

    :lol:

    යතාර්ථය ඕකයි බන්...

    'වැඩි දෙනෙක්ට' ඕනේ හිතේ තියෙන anxiety,depression නැති කරගන්න මොකක් හරි බලාපොරොත්තුවක්...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ආගම ගැන හරි හමං අර්ථදැක්වීමක් නෑ කියල කලිංම කියල තියෙනව. හැම සමාජ සංස්ථාවක්ම පවත්වගෙන යන විශ්වාස පද්ධතියක් තියෙනව ඒවගෙන් කිහිපයක් විතරක් ආගම් කියල ලේබල් කරගෙන ඉන්නව කියල කලිනුත් කියල තියෙන්නෙ.

    ඒකතාව හරි..අපි කියන්නෙ ඒක සාමාන්‍ය පොදු අර්ථ දැක්වීමකට. ඒත් සංවිධානාත්මක විශ්වාසයන්ට එල්බෙන මිනිසුන්ගේ බහුතර පොදුලක්ශන තමයි ඕවා..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    :lol:

    යතාර්ථය ඕකයි බන්...

    'වැඩි දෙනෙක්ට' ඕනේ හිතේ තියෙන anxiety,depression නැති කරගන්න මොකක් හරි බලාපොරොත්තුවක්...
    ඒක එහෙම නෙමෙයි. ඒක එහෙම උනත් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    කාලයත් එක්ක ඕනම ආගමකට ඒ ආගම පවතින සමාජයේ සංස්කෘතිත බලපෑම් වලට යටත් වෙන්න සිද්ධවෙන එක සාමාන්‍ය දෙයක් පොර. තමුන්ගේ පුංචි මොළේ පොඩ්ඩක් වෙහෙසවලා හිතල බලනවා පොර, තමුන් මේ කරන චෝදනා වලට ධර්මය වැරදි නෑ.
    එහෙනම් ඕක අකාලිකයි කියලා පකටද කියන්නේ.. ක්රිස්තියානිකාරයෝ, මුස්ලිම් උන් හින්දු උන්ට ඔය පොයින්ට් එක ගෙන්න පුළුවන්. එකෙනුත් මුස්ලිම් උන් හැර අනිත් දෙකම කාලෙන් කාලෙට පරිසරේට හැඩගහුනා..හැබැයි පුතෝ බුද්දාගම කරෙ තියන් යන උන්ට ඔය පොයින්ට් එක ගෙන්න බැහැ.. ඕක සර්වකාලීනයි කියලා මුලින්ම පටන් ගන්නේ ෆුල් ටෝක් දීලා..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මොනවද නිර්ණායක? නිකන් හිතට එන දේවල් විද්‍යාව කියල හිතාගෙනද මේවා කියන්නේ?

    මේවා statistics. නිකන් හිතට එන දේවල් නෙවෙයි.හේතු ඇතිව පැහැදිලි කරපු දේවල්.:rolleyes:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    එහෙනම් ඕක අකාලිකයි කියලා පකටද කියන්නේ.. ක්රිස්තියානිකාරයෝ, මුස්ලිම් උන් හින්දු උන්ට ඔය පොයින්ට් එක ගෙන්න පුළුවන්. එකෙනුත් මුස්ලිම් උන් හැර අනිත් දෙකම කාලෙන් කාලෙට පරිසරේට හැඩගහුනා..හැබැයි පුතෝ බුද්දාගම කරෙ තියන් යන උන්ට ඔය පොයින්ට් එක ගෙන්න බැහැ.. ඕක සර්වකාලීනයි කියලා මුලින්ම පටන් ගන්නේ ෆුල් ටෝක් දීලා..
    ධර්මය කියන්නේ ආගමට නෙමෙයි මෝඩ පොර :rofl::rofl:
    අකාලිකයි කියන්නේ ධර්මය. ආගම නෙමෙයි. මේක නොතේරෙන ගොබ්බ පණ්ඩිතයෝ සන්නස්ගලගේ සිංහල පංතියටද ගියේ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක එහෙම නෙමෙයි. ඒක එහෙම උනත් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?

    මම සමීක්ෂණයක් කරේ නම් නෑ , එත් සමාජයේ දකින දේවල් අනුව ගොඩක් බෞද්දයන්ට ඕනේ දිව්‍යලෝකේ යන්න....

    මම එකේ වැරද්දක් දකින්නේ නෑ ඇත්තටම...

    'නොදියුණු' , 'දුප්පත්', 'සමාජවාදී නොවන' සමාජයක තිබිය යුතු දෙයක් තමයි ආගම...
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    හෑ ඒක හොරෙන් අල්ලගත්තු ඉඩමක්ද :baffled:
    නැත්තන් බන්. ඔය පන්සලේ ඉන්න ගණයා තග දාලා ඉඩම ගත්තේ. ඕක මහවැලි ගගේ රිසර්ව් එකනේ බන්. පන්සල තියෙන්නේ ගගේනේ බන්.. ඕකා බෝඩ් එකක් ගහලා තියනවා උබ දැක්කද පන්සල් වත්තේ වාහන නැවත්තුවොත් හුලං අරිනවා කියලා. හිතපන්කෝ උගේ සයිස් එක..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ධර්මය කියන්නේ ආගමට නෙමෙයි මෝඩ පොර :rofl::rofl:
    අකාලිකයි කියන්නේ ධර්මය. ආගම නෙමෙයි. මේක නොතේරෙන ගොබ්බ පණ්ඩිතයෝ සන්නස්ගලගේ සිංහල පංතියටද ගියේ?
    ඔහොම තමයි අන්තිමට කියන්නේ.. තල්දුවේ සෝමාරමත් බණ්ඩාරනායක ලොක්කට වෙඩි තියන්න උදේ එනකොට ගිලන්පස වලදලා ආවේ අපේ හාමුරුරුවනේ කියලා.. හැබැයි කොකා ගස්සුවට පස්සේ තල්දුවේ සෝමාරාම හිමිනම චිවරදාරි උනා. ඕකත් හරි හුකන ආගමක් තමා ප්‍රෙන්.. අපි නොදන්නවයි..