සැබෑ පෙම්වතුන්

සැබෑ පෙම්වතුන්ග&

  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හා විවාහ වී ඇත.

    Votes: 50 30.7%
  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය මඟ හැරුණි.

    Votes: 22 13.5%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හිමිවී ඇත.

    Votes: 26 16.0%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත.

    Votes: 30 18.4%
  • ප්‍රේමවන්තියක් තවම නැත.

    Votes: 35 21.5%

  • Total voters
    163

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ත්‍රෙඩ් එක දාපු එකා පැත්ත පලාතෙවත් නැ
    අපි මේක ඇදගෙනයනවා
    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ අපිට කන්නවත් මොනවහරි ගෙනත් දියන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Naha mata awula thiyenna. Bandama bandapu ekawa adahanawa. Ethakota parana eka apathaya ganata danawa.

    :P:Pඔයා තාම කෙල්ලගෙ සීන් එක නෙද හිතන්නෙ....
    ඔයාගෙ වීක් පොයින්ට් එක එ කෙල්ල දන්න නිසා නෙ ඔයාට ඔවා කරන්නෙ...
    ආයෙ මැසෙජ් කලාම හස්බන්ඩ් ගෙ හොද කිවිව ගමන් අනික් අතට අහන්න"ඇයි ඔයා ඔක මට කියන්නෙ...එයා මට වඩා හොද හින්දනෙ ඔයා එයාව බැන්දෙ..මොකො ආයෙ එන්න හිතිලාද,හස්බන්ඩ් හොද නැද්ද"කියලා රිප්ලයි දාන්න...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වචන නෙමෙයි එකෙ අර්තය තෙරුම් ගන්න..කසාදෙට කලින් වෙන කෙනෙක් එක්ක එයට ඉන්න පුලුවන් නම් ඇයි කසාදෙට පස්සෙ අනිත් කෙනාට වෙන කෙනෙක් ඉන්න බැරි..මොකක්ද හෙතුව...කසාදෙ....
    එතකොට එයාම කසාදෙට කලින් වෙන කෙනෙක් එක්ක ඉදලා කසාද බැන්දට පස්සෙ බැදපු කෙනා එක්ක විතරක් හිටියාම හරි වෙන්නෙ කොහොමද.........
    මාරම ලොජික් එකක් නෙ....
    ඔක්කොමටම හෙතුව කසාදෙ....එහෙනම් ඉතින් නොබැද ඉන්න එකනෙ හොද...එතකොට හැමදෙම සාදාරනීකරනය කරගන්න පුලුවන් නෙ.:baffled::baffled:

    කසාදෙ කියන්නෙ කොළයක් නෙවෙයි වගකීමක් මෙතෙක් කල් දෙමව්පියන්ගෙ රැකවරනය ආරක්ෂාව පෝෂණය ලබාපු කෙනෙක්ට තවත් කෙනෙක් ඒ දේවල් ලබා දෙන්න හෝ ලබාගන්න බැඳී සිටීමක්.

    මේ ටිකම ඒ අර්ථෙන් බැලුවොත්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි ඉතින් ඕකට ඕනනම් සතියක් දෙකක් යයි... ඒක මොකද්ද අවුරුදු 20ක් 30ක් ඉවසුවනම් ඔය සතිය දෙක මොකද්ද... නෑයොත් ඕනනේ... බැඳ දවසෙම බැඳපු එකත් එක්ක මුචලින්ද නාග දරනෙ දාගෙන හිටියොත් නෑයො ගැන බලන්නෙ නැතුව. බැඳපු එකා ගියොත් ඌත් නෑ නෑයොත් නෑ...

    අහ්...සතිය දෙක..අපෙ අක්ක කෙනෙක් අවුරුද්දක් තිස්සෙ බඩගැවා...:baffled:එයාලා දෙන්නම ජොබ් කරනවා.සෙනසුරාදා ඉරිදා විතරයි තියෙන්නෙ.නැන්දම්මා බලන් ඉන්නවා සෙනසුරාදා එනකම් නැදැ ගෙවල් වල යන්න....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආයෙ මැසෙජ් කලාම හස්බන්ඩ් ගෙ හොද කිවිව ගමන් අනික් අතට අහන්න"ඇයි ඔයා ඔක මට කියන්නෙ...එයා මට වඩා හොද හින්දනෙ ඔයා එයාව බැන්දෙ..මොකො ආයෙ එන්න හිතිලාද,හස්බන්ඩ් හොද නැද්ද"කියලා රිප්ලයි දාන්න...

    :lol::lol::lol:
    ටිකක් සැර වැඩිකරලම අහපන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ත්‍රෙඩ් එක දාපු එකා පැත්ත පලාතෙවත් නැ
    අපි මේක ඇදගෙනයනවා
    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ අපිට කන්නවත් මොනවහරි ගෙනත් දියන්

    අනෙ මංදා දැන් ටී ටයිම් එක.තේ නැතත් වතුර ටිකක් හරි දෙන්න එපැයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ane manda

    13.gif

    දෙයි හාන්දුරුවනේ.....නැන්දා දැක්ක කල් කොහොමෙයි ඉතින්... හොඳ වෙලාවට ආවෙ සාරා වගේ නෙවෙයි මෙයා හොඳ සාධාරන කෙල්ල... තමන්ට අවාසි වුනත් සාධාරණ තර්ක.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ්...සතිය දෙක..අපෙ අක්ක කෙනෙක් අවුරුද්දක් තිස්සෙ බඩගැවා...:baffled:එයාලා දෙන්නම ජොබ් කරනවා.සෙනසුරාදා ඉරිදා විතරයි තියෙන්නෙ.නැන්දම්මා බලන් ඉන්නවා සෙනසුරාදා එනකම් නැදැ ගෙවල් වල යන්න....

    හපොයි අසරණ ජිවිත
    ඕක ගොඩක්ම වෙන්නේ ගම්වල
    ගම්වල මිනිස්සු එහෙම නෑගම් ගියේ නැත්තන් හිත් නොහොද වෙනවා. අපේ ගෙදර අවේ නැ කියලා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හපොයි අසරණ ජිවිත
    ඕක ගොඩක්ම වෙන්නේ ගම්වල
    ගම්වල මිනිස්සු එහෙම නෑගම් ගියේ නැත්තන් හිත් නොහොද වෙනවා. අපේ ගෙදර අවේ නැ කියලා

    ඔව්..සමාජෙ හරි සරල නැ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Bahane ara mokadda eka unu unane ekai.

    එක තමයි මචන් ලොකුම අවුල අර මොකක්ද එක උණු වෙන එක තමයි (හිත හොදේ).
    කෙල්ලොත් ඒක දන්නවා

    කොච්චර කේන්ති ගියත් කෙල්ල වචනයක් කතාකරපු ගමන් අපි සරෙන්ඩර්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    13.gif

    දෙයි හාන්දුරුවනේ.....නැන්දා දැක්ක කල් කොහොමෙයි ඉතින්... හොඳ වෙලාවට ආවෙ සාරා වගේ නෙවෙයි මෙයා හොඳ සාධාරන කෙල්ල... තමන්ට අවාසි වුනත් සාධාරණ තර්ක.

    අහ්...එ කියන්නෙ මගෙ තර්ක අසාධාරණයි..එ කියන්නෙ මම කරුණු ඉදිරිපත් කරන්නෙ මගෙ වාසියට...
    හොදා හොදා.....
    එහෙනම් මම මගෙ වාසියට ඉදිරිපත් කරන අසාධාරණ තර්ක ටිකත් අරන් යන්නම් කො.....:)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    එක තමයි මචන් ලොකුම අවුල අර මොකක්ද එක උණු වෙන එක තමයි (හිත හොදේ).
    කෙල්ලොත් ඒක දන්නවා

    කොච්චර කේන්ති ගියත් කෙල්ල වචනයක් කතාකරපු ගමන් අපි සරෙන්ඩර්

    Eth unta ewa naha. Gal wela...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අහ්...සතිය දෙක..අපෙ අක්ක කෙනෙක් අවුරුද්දක් තිස්සෙ බඩගැවා...:baffled:එයාලා දෙන්නම ජොබ් කරනවා.සෙනසුරාදා ඉරිදා විතරයි තියෙන්නෙ.නැන්දම්මා බලන් ඉන්නවා සෙනසුරාදා එනකම් නැදැ ගෙවල් වල යන්න....

    දෙයි හාන්දුරුවනේ... ළමයි හදන්න ගන්න කොට අරුන්ගෙ හොඳ පණ ගිහින්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අහ්...එ කියන්නෙ මගෙ තර්ක අසාධාරණයි..එ කියන්නෙ මම කරුණු ඉදිරිපත් කරන්නෙ මගෙ වාසියට...
    හොදා හොදා.....
    එහෙනම් මම මගෙ වාසියට ඉදිරිපත් කරන අසාධාරණ තර්ක ටිකත් අරන් යන්නම් කො.....:)

    නැහැ නැහැ... දෙයියෝ... පොඩි පගාවක් දුන්නෙ ස්ටේජ් එකට ගන්න එපැයි ඉස්සෙල්ලාම
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අහ්...සතිය දෙක..අපෙ අක්ක කෙනෙක් අවුරුද්දක් තිස්සෙ බඩගැවා...:baffled:එයාලා දෙන්නම ජොබ් කරනවා.සෙනසුරාදා ඉරිදා විතරයි තියෙන්නෙ.නැන්දම්මා බලන් ඉන්නවා සෙනසුරාදා එනකම් නැදැ ගෙවල් වල යන්න....

    ඔබ හරි.අවුරුද්දකට වැඩිය යනවා.
    මාස තුන හතර යද්දී බනින්න ගන්නවා නිකමටවත් අවේනෑ කියලා.