කජු සීන් එක ජ්‍යාත්තන්තරේටත් ගිහින්..........

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,226
    34,850
    113
    කජු සීන් එක ජ්‍යාත්තන්තරේටත් ගිහින්..........

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල්ට පස්සේ ජාත්‍යන්තරය ජය ගත්ත එකම ශ්‍රී ලාංකීය නායකයා- හිටන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මිහරකෙක්ව ජනාධිපති කරපුවම ඔහොම තමයි ඌට චන්දෙ දුන්න උන්ට ගහන්ඩ ඔනෙ මුලින්ම..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    wede eththanam airline ekata hadaganna wenawa.
    Thats is good thing.
    Hebei presidentge comment eke monawahari weradeemak thibboth unta paduwenawa.
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මු ඕක ප්‍රසිද්ද මාද්‍ය ඉන්න තැන කියන්න ඕනේ දෙයක්ද.. මේ මී හරකා බය ඇති Sri Lankan ලොක්කන්ට කතාකරන්න... දැන් ඉතින් ජාත්‍යන්තරේ ඉස්සරහම අපේ air line එකම බාල්දු කරගෙන රෙදි ගලවල තියෙන්නේ...

    දැන් ඉතින් ඕක වලපල්ලටම යයි... මේකත් රනිල්ගේ ගැටයක් ද දන්නේ නැහැ, Sri Lankan එකත් විකුණලා දාන්න...
    50KG දල තිබ්බ ත්‍රෙඩ් එකක් Sri Lankan Catering ලැබූ වාර්තාගත ලාබයක් ගැන... මම හිතන්නේ මේ එකේ අතුරු ප්‍රතිපලයක් වෙන්න ඇති...
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645

    50KG කියන්නේ මේකේ ඉන්න තවත් ලොල්ලෙක්නේ බං.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චිකේ අන්තිමට ජනාදිපතිට මූ කැ*යා කියලත් කියනවා
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔය සීන් එක ඇත්ත.මගේ යාලුවෙක් ගිහිල්ලා මේ ලඟදී බිස්නස් ක්ලාස් එකේ.ඌටත් කජු දීලා ඇඹුල් රහලු ඒවා.පරණ පුස්කාපු කජු ෆ්‍රයි කරලා දීලා.ඕක ඔය මනුස්සයට බණින එක වැරදී.ඔය කේටරින් ඕඩර් එක මහින්දගේ කාලේ ටෙන්ඩර් වලින් දීලා තිබ්බේ අරාබි තම්බියෙකුට.යකෝ ප්ලේන් එකේ දෙන වතුරත් අරාබි වතුර.ඔහොම හරි බැන්නේ නැත්තන් ඕවා හැදෙන්නේ නෑ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,647
    113
    Piliyandala
    ඉතින් මිනිහ තාම දන්නේ නෑ මේ රටේ විධායක ජනාධිපති බව තමන්.... නැත්තම් ඕක කියා කියා ඉන්න දෙයක් ද .. ගම්වල මිනිස්සු ඔය වගේ වැඩ වලට කියන්නේ කටින් කයිවාරු පුපෙන් අච්චාරු කියල.. පුංචි අම්මපා
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    41642479_1909844789131477_6211162819056893952_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය සීන් එක ඇත්ත.මගේ යාලුවෙක් ගිහිල්ලා මේ ලඟදී බිස්නස් ක්ලාස් එකේ.ඌටත් කජු දීලා ඇඹුල් රහලු ඒවා.පරණ පුස්කාපු කජු ෆ්‍රයි කරලා දීලා.ඕක ඔය මනුස්සයට බණින එක වැරදී.ඔය කේටරින් ඕඩර් එක මහින්දගේ කාලේ ටෙන්ඩර් වලින් දීලා තිබ්බේ අරාබි තම්බියෙකුට.යකෝ ප්ලේන් එකේ දෙන වතුරත් අරාබි වතුර.ඔහොම හරි බැන්නේ නැත්තන් ඕවා හැදෙන්නේ නෑ.

    යකෝ මහින්ද බලේ හිටියේ අවුරුදු 3 කට ඉස්සර.... ඕවයේ ටෙන්ඩර් අවුරුද්දක් විතරයි වැලිඩ්....