මම දන්නා තව කතාවක් කියන්නම්, කොහෙද කව්ද කියලා අහන්න එපා.
කොලබින් පටන් ගන්න CTB බස් එකක් යනවා රට මැද්දේ ඇතුලක ටවුන් එකකට,
හවස 4.30-5 වෙන කොට ඒ ටවුන් එකට යනවා.
ඒ බස් එකේ සීට් යට සහ ඩිකියේ තනිකරම කොටුවෙන් පටවන අල ළුණු හාල්මැස්සෝ වගේ එක එක බඩු, ගෝනි වල හෝ පෙට්ටි වල අහුරාගෙන යන්නේ, ඒවා...