1. Inigo Montoya

    Muwa allala

    හෙළයෙක් නේ රටේ නම තියල තියෙන්නේ. යසයි
  2. Inigo Montoya

    මෙරට පළමු වරට බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම ඇරඹෙයි.. 🚍💳

    අඩෝ @Rick Sanchezz කොන්දගේ පුක් පලු දෙක අස්සෙන් කාඩ් එක ඔබලද ගෙවන්නේ?
  3. Inigo Montoya

    අනුර නිසා ලංකාවේ රන් ආකර පහල වෙයි

    මේ රන් ඉල්ලම් තියෙනවා. දෙවන ලෝක යුද්ධ කාලේ ලංකාවට ආපු ඕස්ට්‍රේලියන් හමුදා සොල්දාදුවෝ දෙන්නෙක් රන් ගැරුවා කියල පොතක තිබුන. උන් කියා තිබුන මෙහෙ භූගෝලීය ලක්ෂණ දකුණු අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ලක්ෂණ වලට සමාන නිසා අනිවාර්යෙන් රන් තියෙන්න ඕන කියලා. මැණික් ගරනකොට ඉල්ලම් ඉවර වුනාම රන් ගැරීම කරනවා...
  4. Inigo Montoya

    The Death Penalty in Egyptian Law and Islamic Sharia

    තේරුණේ නෑ කිවූ එක? උන් ක්‍රිස්තියානි ඊජිප්තුකාරයොද ?
  5. Inigo Montoya

    ඊබ්රහිම් නානා JVP ට මුදල් දුන් බව ඔබ දන්නවාද ?

    මන් හිතන් හිටියේ ඉන්දරේගේ ඇකක් කියල.
  6. Inigo Montoya

    මේ plaster එක ගන්න තැනක් දන්නවද ??

    මන් මේක ෆාමසියකින් ගත්තා, මෙහෙ තියෙනවා අරුණ ෆාමසි කියල එකක්. එකේ තිබුන. මේක ඔපරේෂන් කරපු තුවාළ වාහන ප්ලාස්ටර් එකක් නෙ ? දරාස් එකෙත් තියෙනවා...
  7. Inigo Montoya

    දැන් චන්ඩියා වගේ හිටියට ඉස්සර ?? 😂

    එදත් චණ්ඩියා අදත් චණ්ඩියා
  8. Inigo Montoya

    දැන් චන්ඩියා වගේ හිටියට ඉස්සර ?? 😂

    චූත් යන්න ඇති පොඩ්ඩක්
  9. Inigo Montoya

    පාර්ලිමේන්තුව ඇතුළේ tiktok බලලා මාට්ටු 🎺🫩🤡🥶

    අඩේ මුන් කිව්වේ නම් සතේට ගණන් බලල අපි මහජන මුදල් වියදන් කරන්නේ, කොටින්ම කිව්වොත් රුන්න අතරෙත් කල්පනා කොරේ තොපේ සුබ සිද්දිය ගගා නෙ. සෝ මෙච්චර පරාර්තකාමියෝ ටික් ටොක් වලත් බැලුවේ අපි වගේ පුකවල් නෙවෙයි. මොකක් හරි ගැඹුරු ආර්ථික කාරනාවක් වෙන්න බැරිද?
  10. Inigo Montoya

    අමලීන් පවුලට අයත් MAS Holdings කර්මාන්ත ශාලා වසා දමන්න යයි!

    ඔය සුද්දන්ට ජංගි මහන කඩ ඕනේ නෑ බන්, අපිට මූදු වතුරෙන් සල්පියුරික් අම්ලේ හදන පැක්ටරිය තියෙනවා, එකෙන් අපි රටේම කර්මාන්ත වලට අවශ්‍ය සල්පියුරික් අම්ලේ දෙනවා - මට කිව්වෙත් ජෙබය්යෙක්
  11. Inigo Montoya

    මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

    ඇත්ත, කොටා දන්නවද දන්නේ නැහැ ඌට ඕන නම් මේ රට හදන්න පුළුවන්. එකට අවශ්‍ය බලය මේ රටේ වෙන කිසිම ආණ්ඩුවකට නොතිබුණු බලය තියෙනවා. ඌට ඕන නම් තවමත් කල් තියෙනවා
  12. Inigo Montoya

    වැලි කොට්ට වලින් බන්ට් හදනවා වගේ ඒවා නොකර මුන් යනවා පනත් හදන්න 🤭🤭

    විජිත හේරත් කියල තිබ්බේ අපි යටත් කරගෙන හිටියා කියල බ්‍රිතාන්‍යයෙන් වන්දි ඉල්ලන්න කියල. මට හරි ආසාවක් තියෙනවා මුන් එක කරන හැටි බලන්න. ජාත්‍යන්තර නෑමක් තියෙයි
  13. Inigo Montoya

    සිරිලාංකිකයින්ට නම් හොඳටම ට්‍රැක පැනලා

    සමහරවිට ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි හොඳ මනුස්සයෙක් වෙන්න ඇති. අපේ ඉස්කෝලෙත් මුර අය්යා කෙනෙක් හිටිය, විනය භාර සර් ගේ තැන අරන් වගේ ඌ හිටියේ
  14. Inigo Montoya

    උදේට කන්න නුඩ්ල්ස් හැදුවා - පින්තුර සහ විස්තරයක්

    එකේ රාමෙන් එක කාල බඩ දවිල්ලත් ඇල්ලුවා.
  15. Inigo Montoya

    උදේට කන්න නුඩ්ල්ස් හැදුවා - පින්තුර සහ විස්තරයක්

    ගෝවා චොප් කරන වැඩේ මරු. මොකද ඒවා පොඩියට කපන්න සැහෙන්න දඟලන්න ඕන නෙ. කොළ වෙන් කරලා නාරටි කපල අයින් කරලා අඩුක් කරලා කපන්න ගියාම වරුවක් ගිහින්

    No contents