මොන කාලකන්ණි නීතියක් ද මේ තිබිල තියෙන්නේ? රට හිඟමනට වැටුණු එක පුදුමයක් නෙවෙයි. ධනවත් මිනිස්සු කියන්නේ අලුත් ව්‍යාපාර අරඹන්න පුළුවන් ව්‍යවසායකත්වය දැනටමත් තිබෙන මිනිස්සු. ඔවුන්ගේ තටු කපනවා කියන්නේ ඒ මිනිස්සුන්ගේ ව්‍යවසායකත්වය නැති වෙන එක. එකෙන් රටවල් බංකොලොත් වෙනවා. සිම්බාබ්වේ වුනේ ඒක. 70' ගණන්...