1. Inigo Montoya

    තයිරොයිඩ් රෝග හැදෙන්නේ ඇයි?

    අපි පොඩි කාලේ ඔය තයිරොයිඩ් ලෙඩ්ඩු සැහෙන හිටිය, පාරේ යනකොට එහෙම පේනවා බෙල්ල ඉඳිමුම තියෙන උන්, අයඩින් ලුණු ආවේ 90 ගණන් වල. ඊට පස්සේ ඔය ලෙඩ්ඩු සැහෙන අඩුවක් තිබුන.
  2. Inigo Montoya

    උබලා තාමත් කෝඩ් අතේ ගහලද ලියන්නේ....

    පයි දැකුමත් හැරස්මන්ට් එකක් තමයි
  3. Inigo Montoya

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    මොන ලජ්ජවක්ද බන්, මේ වර්ල්ඩ් කප් මැච්
  4. Inigo Montoya

    Balloons 🧨🔥

    මෙටල් කේජ් එකක් වගේ එකක දාගෙන යන එක සේෆ් නේ. අර හීන් කම්බි දැලකින් වියපු ඒවා. ගෑස් එක ලීක් වුනත් ගිනි ගන්නේ නැහැ ඒවා. හැබැයි මහල් නිවාසේදී ගිනි ගත්තා නම් ලොකු අමාරුවක වැටෙනවා නේ. මොකද තව ඩෙකරේෂන් එක්ක ගින්න වැඩි වෙලා යන්න තිබ්බ. මේකෙන් උන් බේරිලා තියෙනවා.
  5. Inigo Montoya

    පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ බලපෑම🔴🔥🤷‍♂️

    උඹ මහු කරේ වැදගත් තර්කයක්. එත් උඹට අමතක වුනා ගෙහිමියාගේ පැත්තෙන් බලන්න. ඌට රෙන්ට් එකේ අගය වැඩි වුනු නිසා තවත් ආයෝජන කිරීමේ වැදගත්කම තේරෙනවා. එක නිසා තවත් ආයෝජනයක් කරන්න පෙළඹෙන එක. රෙන්ට් එකට ඇවිල්ලා ඉන්න උන්ට වඩා ඉහළ මට්ටමේ ශක්‍යතාවයක් තියෙන්නේ දැනටම ආයෝජනයක් කරලා ගෙයක් හදපු එකාට. දැන් අලුත්...
  6. Inigo Montoya

    rechargeable battery with USB

    මන් ඉලෙක්ට්‍රොනික් ස්පෙයා පාට්ස් කඩවල මේ විදියේ බැටරි දැකල තියෙනවා. චීනෙන් ගෙන්වන සෙල්ලම් බඩු වලත් තියෙන්නේ මේ බැටරි එකමයි
  7. Inigo Montoya

    Yaris Insepection

    ඕක ගන්න එපා.
  8. Inigo Montoya

    🏠 ශ්‍රී ලංකාවේ නව කුලී නීතිය (Rent Act) – සම්පූර්ණ විස්තරය

    මෝඩ වැඩක්. යුරෝපේ රටක ඉන්නවා මගේ කසින් කෙනෙක්. ඌ පදිංචි වෙලා මාස කීපෙකින් නිවාස ආපසු ඉල්ලලා තිබුන. ඉතින් අකුළන් ගියා කියල කියුව. එහෙ මේ වග්ගේ නීති නැහැ කියුවා. යන්න කියුවොත් යන්න ම වෙනවාලු. මේ නීතිය සම්මත වුනොත් මේකෙන් වෙන්නේ ඉල්ලුම වැඩිවීමත් සැපයුම අඩු වීමත් සමග කුළිය ඉහල යාමත්. එතකොට ආණ්ඩුවෙන්...
  9. Inigo Montoya

    ලංකාවෙ ආතල් ඇක්සිඩන්ට්, එකකින් නූලෙන් බෙරිලා ගියා විතරයි තව එකෙක් ඇවිත් ඇන්නා🥴🥴

    මුන් නිදිමතේ ඩ්‍රයිව් කරන්නේ මන් හිතන්නේ. එළිවෙනකම් ෆෝන් එක කූරු ගගා ඉඳල ටිකක් නිදාගෙන වැඩට යනවා ඇති
  10. Inigo Montoya

    පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ බලපෑම🔴🔥🤷‍♂️

    දේපොළ වෙළඳාම කියන්නේ ලෝකේ ලොකුම බිස්නස් එකක් නෙ බන්? air b n b වගේ බිස්නස් එහෙමත් රැඳෙන්නේ ඔය වගේ ගෙවල් හදන උන් නිසා නෙ ?
  11. Inigo Montoya

    හයි වේ එකේ අලුත්ම ගේට් සිස්ටම් එක 🚧➡️🚗

    උගේ වාහනේ බ්රේක් බැලන්ස් නැතිව ඇති
  12. Inigo Montoya

    යටට ඇඳලා නැද්ද 🧐

    ප්‍රිය ශාන්ත රාජපක්ෂ වෙන්න ඇති
  13. Inigo Montoya

    සිලි බයි හරක් පොල් පැලේ පැත්තට හැරුණා. පොල් පැලේ කන්න කලින් උබලට කියන්න ආවෙ 😂

    ඒවා පරණ එක්ස්පයර් වෙච්ච කතා නෙ. අලුත්ම කතාව ලස්සණට ෆොටෝ එක ආපු නැති එකත් රාජ්‍යද්‍රෝහී කුමන්ත්‍රණයක් කියල පරීක්ෂණයක් කරන්න යනවලු. යසයි නෙ වැඩේ.
  14. Inigo Montoya

    පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ බලපෑම🔴🔥🤷‍♂️

    කෝටි ගාණක් වියදන් කරලා ගෙවල් හදපු උන්ට උන්ගේ ආයෝජනෙට ආරක්ෂාවක් ලැබෙනවද මේකෙන්? එහෙම ලැබෙනවා නම් ඒ මොනවද? මේ අලුත් නීතියේ හැටියට නිවසේ අලාබ හානි නිවෙස් හිමිකරු තමන්ගේ වියදමින් පිළිසකර කරන්න ඕන. එක සාධාරණද?
  15. Inigo Montoya

    මේක කියවන්න පුලුවන් සමථෙක් කිරියෙ ඉන්නවද?

    මුළු තුණ්ඩුවම දාන්න. ඕක විතරක් කියවන්න සමතෙක් නෑ මන් හිතන්නේ. කොටින්ම ඕක ලියු ඩොකාත් හොල්මං වෙයි. ෆාමසිස්ට්ල ඉස්සෙල්ල කරන්නේ ගෙස් එකක්, තුණ්ඩුව දීපු ඩොකා මොකක්ද ලියල තියෙන්නේ, ඩොකා කවුද ඒවත් දැක්කම උන්ට ක්ලික් වෙනවා ඇති අඩෝ මේ තියෙන්නේ මේ බෙහෙත නෙ ගගා. මට හිතෙන්නේ එහෙම.
  16. Inigo Montoya

    සනුද්‍රී ගෙ පස්ස

    අකවුන්ට් එක මාරු වුනාද සිලි ජෙප්පට?

    No contents