1. dragoninthehole

    කැ# හූනෝ

    කැ# හූනෝ එක්ක එපා වෙලා හිටියේ. :growl::growl: Computer මේසෙ උඩට අවිත් රීල යන්වා හැමදාම රෑට කොච්චර රෙද්දකින් වහල තිබ්බත් එනවා. ඔක්කොමත් හරි මේ අස්සෙ එකෙක්හරි PC එකට රින්ගල ආතල් දුන්නොත් කෙලවෙන්වා. (පට්ට ගන්නන් දන් PC PARTS ) පොඩි ක්‍රම වගයක් අත් හදා බැලුව හරි ගියා උබලටත් කියන්න හිතුන උබලගෙ PC...
  2. dragoninthehole

    The Young Girl That Was Lured & Abducted By An Online CREEP

    මොනව වෙලා ඇද්ද? මංනම් හිතන්නෙ මරල දාල ඇති. දැන් අවුරුදු 3 කට කිට්ටුටයි මිසින්ග් වෙලා. තාම හොයගෙන නෑ වුන දෙයක්වත් පවු ඉතින් පොඩි ළමයා.
  3. dragoninthehole

    Highway of Tears

    උබලට මේක ගැන මොකෝ හිතෙන්නෙ? :shocked:
  4. dragoninthehole

    Free mockup

    මචන්ලා මට mokup, backgrounds (flyer, poster වලට වගේ) Free ගන්න තියන සයිට් තියනවනම් කියගෙන පලයන්කො ලොකු උදව්වක්? ඔයාල ගාව තියනවනම් cloud server එකකට දාල හරිදියන්කෝ? :) copyright free images ගන්න තැනකුත් කියන්න :D
  5. dragoninthehole

    wordpress web hosting

    මචන්ල wordpress website හදන්න traning වෙන්වා මං, මට free webhosting දෙන වෙබ් සයිට් තියනවනම් කියපල්ලකො හදල ට්‍රේන් වෙන්න?
  6. dragoninthehole

    ප්‍රශ්නයක්

    මචන් මේකයි සීන් එක මගේ මිතුරුයක් ඉන්නවා බං මට ඒයාට හිත ගිහින් තියෙන්නෙ, ඒත් එයා මට වඩා චුට්ටක් උසයි ඒකනම් පෙන්නෙත් නෑ එක අවුලක් නෑ කියමුකෝ ඒත් හොදම හරිය කියන්නෙ මගේ හොදම යාලුවා TRY කලා සෙට් කරගන්න, වුට කැමති වුනෙත් නෑ හැබැයි ඒයා කියල යාලුවා ඇහුවම ගෙදරින් හොයල දෙන එකක් බදින්නෙ කියලා. දැන් යාලුවට...
  7. dragoninthehole

    tv help

    tv එකක් ගන්න ඕනි බං recommend කරපන් හොද එකක්. අගල් 32 තිබ්බම ඇති Resolution 1366 x 768 වගේ ඇති, හොද ටිකක් කල් පාවිච්චි කරන්න පුලුවන් එකක් කියපන්. tv බැලෙන්නෙම නෑ match එකක් වගේ තමා බැලෙන්නෙ.
  8. dragoninthehole

    ප්‍රශ්නයක්

    ඒ මචන් මට 26 යි කලින් love affair එකක් තිබිලා නෑ. Crush එකක් නම් හිටියා එයා ලගදි බැන්දා :baffled::baffled: කෙලින්ම ප්‍රශ්නෙට අවොත් මේකයි. දැන් කෙල්ලෙක්ට හිත ගිහින් ඉන්නෙ, නිදා ගන්නත් නෑ එයාවමයි මතක් වෙන්නෙ. මං ඒ කෙල්ලගෙන් අහන්නෙ කොහොමද? අහල චාටර් වෙන්න වෙයි කියලත් බයයි. හරි හොද කෙල්ල මොනා...
  9. dragoninthehole

    Jhonny court trial

    jhonny depp ගේ court trial එක බලපු කවුද ඉන්නෙ? verdict එක කවද වගේ තියෙයිද බං? තාම දිනයක් නෑ නේද? උබල හිතන්නෙ කවුරු දිනයිද? මංනම් කියන්නෙ දැනටමත් jhonny දිනල ඉවරයි, තීන්දුව මොකක් වුනත් ප්‍රෙජක්ශකයන් 99.9% ක්ම jhonny වටා ඉන්නෙ? ඒක නෙමෙද ජයග්‍රහනය? bump ------ Post added on 1653920064
  10. dragoninthehole

    horror movies

    උබල බලපු සාම්ප්‍රදායික horror movies වලට එහා ගිය සුපිරිම horror movies ටිකක් කොටාගෙන යමන් බලන්න
  11. dragoninthehole

    industrial electrical technician

    මචන්ලා industrial electrical technician NVQ LVL 4 කරල අවුරුදු 2 ක විතර experience තියන කෙනෙක්ට migrate වෙන්න පුලුවන්ද ජොබ් ඔෆර් එකක් එක්ක? පුලුවන්නම් කොහොමද? මොන වගේ රටවල් වලයටද? දන්න කෙනෙක් ඉන්නවනම් කොහොමද වැඩේ කරගන්නෙ කියන්නකෝ? ලොකු උදව්වක්.... :unsure::unsure:
  12. dragoninthehole

    serial killer

    උබල වලපු සුපිරිම serial killer/ crime movies ටිකක් කොටාගෙන යමන් බලන්න

    No contents