ඒ මචන් මට 26 යි කලින් love affair එකක් තිබිලා නෑ. Crush එකක් නම් හිටියා එයා ලගදි බැන්දා 

කෙලින්ම ප්‍රශ්නෙට අවොත් මේකයි. දැන් කෙල්ලෙක්ට හිත ගිහින් ඉන්නෙ, නිදා ගන්නත් නෑ එයාවමයි මතක් වෙන්නෙ. මං ඒ කෙල්ලගෙන් අහන්නෙ කොහොමද? අහල චාටර් වෙන්න වෙයි කියලත් බයයි. හරි හොද කෙල්ල මොනා වුනත්. Expert ලා අඩ්වයිස් එකක් දෙන්න බලන්න?
විහිලුවකට ගන්න එපා.