ප්‍රශ්නයක්

dragoninthehole

Active member
  • Mar 21, 2022
    156
    150
    43
    මචන් මේකයි සීන් එක මගේ මිතුරුයක් ඉන්නවා බං මට ඒයාට හිත ගිහින් තියෙන්නෙ, ඒත් එයා මට වඩා චුට්ටක් උසයි ඒකනම් පෙන්නෙත් නෑ එක අවුලක් නෑ කියමුකෝ ඒත් හොදම හරිය කියන්නෙ මගේ හොදම යාලුවා TRY කලා සෙට් කරගන්න, වුට කැමති වුනෙත් නෑ හැබැයි ඒයා කියල යාලුවා ඇහුවම ගෙදරින් හොයල දෙන එකක් බදින්නෙ කියලා. දැන් යාලුවට වෙන කෙල්ලෙක් ඉන්න්වා බං වූ බදින්න යන්නෙ. ඒක නිසා වූ අවුලක් නෑ. ආ තව එකක් එයා මට වඩා මාස 6 ක් වැඩිමල්... දෙන්නටම 26යි

    දැන් මං අරකිගෙන් අහන එක වැඩක් නැති වෙයි නේද? යාලුකමත් නැති වෙයිද? ඒකි කොහොමත් මගේ යලූවට බෑ කියපු එකේ මට කැමති වෙයි කියලා හිතන්නත් අමාරුයි. අනික මගේ යාලුව මට වඩා හැන්සම්. මට දැන් ඒයාව අමතක කරල දාන්න ඕනි මේක උඩු දුවන්න කලින්. මං මොකෝ කරන්නෙ? විහිලුවකට ගන්න එපා. :no::eek:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,555
    55,674
    113
    Colombo

    ඈත් එජකුලේට වගේද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,351
    77,413

    Go and masturbate and once you are done if you still think you want her go and ask. Else just move on :sneaky: :sneaky:
     
    • Like
    Reactions: Sen-lu

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,467
    6,643
    113
    ශක්තිමත් personality එකක් තියෙනවා නම් අහන්න, බෑ කිව්වොත් සාමාන්‍ය විදිහට ඉන්න වැටෙන්නෙ නැතුව.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    අහපං අහපං. යාළුකම් හැමදාම තියාගත්ත කියල වැඩකුත් නෑනේ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,208
    113
    අපේ ගෙදර ගාව කොල්ලෙක් ඉන්නවා . සජිත්ද කොහේදෝ නම. එයා කළු කොට කැත ළමයෙක්. ජීවිතේට කෙල්ලෙක් කැමති වෙයි කියලා හිතන්න බෑ.

    මං උදේම ස්කුටි එකෙන් වැඩට යනකොට මේ ළමයාගේ ගෙදර ඉස්සරහින් යනවා.

    ලඟකදි ඉදලා නිතර මට කුපාඩි බැල්මක් දාලා වලත්ත හිනාවක් දානවා.මම මාස්ක් එක අස්සෙන් විරිත්තල යනවා. මෙයා හිතන් ඇත්තේ මාත් හිනා වෙනවා කියලා.

    ඊයේ චූටි කොට කලිසමකුත් ඇදාං පාරට ඇවිත් මං එනකන් බලං හිටියා. මේක දැන්මට හෙන වදයක්. මං මැරී කරපු කෙනෙක්. මං ඔවට කැමති නෑ.

    ඔක්කොටොම වඩා මේ ළමයා කැතයි. අනික නම සජිත්. චීයා ගොඩයෝ.

    මං තව දවසක් දෙකක් බලලා මගේ මහත්තයාට මේ විස්තරේ කියනවා.