industrial electrical technician

dragoninthehole

Active member
  • Mar 21, 2022
    156
    150
    43
    මචන්ලා industrial electrical technician NVQ LVL 4 කරල අවුරුදු 2 ක විතර experience තියන කෙනෙක්ට migrate වෙන්න පුලුවන්ද ජොබ් ඔෆර් එකක් එක්ක?
    පුලුවන්නම් කොහොමද?
    මොන වගේ රටවල් වලයටද?

    දන්න කෙනෙක් ඉන්නවනම් කොහොමද වැඩේ කරගන්නෙ කියන්නකෝ? ලොකු උදව්වක්.... :unsure::unsure:



    industrial-electricians-.jpg
     
    • Like
    Reactions: Tharaka_x

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Job එකක් එක්ක නම් middle east තමයි ටිකක් එහෙ ඇදල ඊට පස්සෙ වෙන රටකට සෙට් වෙන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: Tharaka_x