1. Love kolla

    මේ වගේ ගණන් හදන්නෙ කොහොමද?

    මේ වගේ ගණන් හදන්නෙ කොහොමද? ස්කන්දය 15kg වූ සුනකයෙක් ස්කන්ධය 30kg වූ දිග 5m වූ ද සමතලා බෝට්ටුවක පසු පසෙහි සිටගෙන සිට්යි. ජලය චලනය නොවන විලක බෝට්ටුව නිදහසේ ඉපිලෙයි. බෝට්ටුව ඉවුරෙහි ඇති කිට්ටුම ලක්ෂය වෙත කෙලින්ම එල්ල වී පවතින අතර බෝට්ටුව ඉදිරිපසට ඉවුරේ සිට 10m දුරක් ඇත. දැන් සුනඛයා ඉවුර දෙසට...
  2. Love kolla

    මචං මගේ ROM එකට මොකක්ද වෙලා බං.

    මචං මගේ ROM එකට මොකක්ද වෙලා බං. මචං මගේ ROM එකට මොකක්ද වෙලා බං. Empty DVD/CD ගන්නෙ නෑ බං. write කරපු ඒවනම් ගන්නව. මං අලුත් empty dvd එකක් ගෙනත් දැම්ම. ඒක ගත්තෙ නෑ බං. මං ඊට පස්සෙ අපේ අල්ලපු ගෙදර එකාගෙ machin එකෙන් ඒ Dvd එක write කරන් ආව. ඒක දැම්මම ඕන්න ඒක ගත්ත බං.. මොකක්ද බං ඒකට වෙලා තියෙන්නෙ??
  3. Love kolla

    ebay eken genawa badu koo??

    Mchn man items 4k withara dala thiyenne.. thama awe na ne bn . masa 2kath dan pahu wela.. kio bn e badu?? man sellergen ahuwata paxe uu kiyanawa.. custom eken sathiyak hira karan hitiyalu.. dn ek harilu.. ehema kiyalath dan sathi 2katath lan wenawa.. koo bn me badu?? mokada mewata wenne?? ai...
  4. Love kolla

    Machan Matara Dakma Institute eke contact number ekak thiyenawanam dipankoo..

    Machan Matara Dakma Institute eke contact number ekak thiyenawanam dipankoo..
  5. Love kolla

    මචන් අජිත් සර්ගෙ මාතර bio class තියෙන්නෙ කවදටද?? කී&

    මචන් අජිත් සර්ගෙ මාතර bio class තියෙන්නෙ කවදටද?? කී& මචන් අජිත් සර්ගෙ මාතර bio class තියෙන්නෙ කවදටද?? කීයටද?
  6. Love kolla

    මචං මොකක්ද බං මං මේකට කරන්නෙ??

    මචං මොකක්ද බං මං මේකට කරන්නෙ?? මචං මොකක්ද බං මන් කරන්න ඕන.?? මට වෙන කවරුවත් නෑ බං මේක කියන්නවත්.. අනේ බං මේකට මං මොකක්ද බං කරන්නෙ?? මචං මේක joke එකකට ගන්න හිතං ඉන්න එවුන් දැන්ම පලයං බං. උං මේකට නොඑනවන්ම් හොඳයි.. මොකද බං මේක මගේ ජීවිතේ සම්බන්ධ දෙයක් බං.. මෙහෙමයි සීන් එක.. මායි මගෙ කෙල්ලයි මේ...
  7. Love kolla

    help.. a/l pure maths.. (2)

    ABCD ඍජු කෝණාස්‍රයක AB= a හා BC=b වේ. A, B, C හා D ශීර්ෂ හරහා පාද ගමන් කරන සේ නිර්මණය කළ හැකි විශාලතම ඍජු කෝණස්‍රය සමචතුරස්‍රයක් බවත් එහි වර්ගඵලය (a+b)^2/2 බවත්
  8. Love kolla

    help.. A/L maths.. pure.. (1)

    සරල රේකීය මාර්ගයක චලනය වන වස්තුවක් t කාලයකදී තම ගමන් මගෙහි වූ p අචල ලක්ෂයක සිට දක්වන විස්තාපනය x යන්න a, w නියතයන් වූ x=asin(wt+pi/3) සමීකරනයෙන් දක්වේ. මෙම වස්තුවේ ප්‍රවෙගයෙහි උපරිම හා අවම අගය??
  9. Love kolla

    W.K හේවගේ ගෙ කලනය පොතේ තියෙන ගණන් ටිකේ උත්තර (&#3524

    W.K හේවගේ ගෙ කලනය පොතේ තියෙන ගණන් ටිකේ උත්තර (&#3524 W.K හේවගේ ගෙ කලනය පොතේ තියෙන ගණන් ටිකේ උත්තර (හදන විදිය) තියෙනවනම් දාපංකො..
  10. Love kolla

    USB 1.0 TO USB 2.0

    Machan mokak ban me usb 1.0, 2.0, 3.0 kiyanne?? 1.0 tyena ekak kohomd ban 2.0 karaganne..??
  11. Love kolla

    galle wewn warenkooo

    galle ewn warenkooo මචං ගාල්ලෙ Queens film hall එකෙ කෙල්ලත් එක්ක යන්න පුලුවන්ද?? box වලට?? police යෙන් අවුල්ද බං?? එක illegal ද බං?? පොඩ්ඩක් කියප්ංකෝ..
  12. Love kolla

    මවං අර ගුරුවරියකට love කරන කොල්ලෙක් ගැන film එක මො&#

    මවං අර ගුරුවරියකට love කරන කොල්ලෙක් ගැන film එක මො&# මවං අර ගුරුවරියකට love කරන කොල්ලෙක් ගැන film එක මොකක්ද බං? ඒකෙ download link එක තියෙනවනම් දාපංකෝ.
  13. Love kolla

    මොකක්ද බං මේ ආද්‍රේ කියන්නෙ??

    මොකක්ද බං මේ ආද්‍රේ කියන්නෙ?? [SIZE ="6"] මචං මොකක්ද බං මේ ආදරේ කියන්නෙ?? හැම තිස්සෙම ලගින් ඉන්න එකද බං?? මොකන්ද බං ආදරේදි කෙල්ලො බලාපොරොත්තු වෙන්නෙ?? මන් මෙච්චර් ආද්‍රේ කරලත් අයි බං තේරුම් ගන්නෙ නැත්තෙ??[/SIZE]
  14. Love kolla

    මවං උදව් කරපංකෝ...

    මවං උදව් කරපංකෝ... මවං මෙහෙමයි.. මං පො***යෙක් කියල හිතන්න එපා මවං.. අපේ affair එකට දැනට අවුරුදු එකහමාරක් විතර වෙනව බං.. ඒ ටිකේම මචං වලි ගියාම ඒකි තරහ වෙනව.. මං තමයි ඒක ගනන් ගන්නෙවත් නැතුව හොඳින් කතා කරලා ආපහු shape කර ගන්නෙ.. ඊයෙ බං මොකක් හරි දෙයක් වෙලා.. කතා කරාට කතා කරන්නෙ නෑ.. ප්‍රශ්නෙ...
  15. Love kolla

    HNB HELP

    Mchan HNB bank eke inn ewngen udawwak ona bn.. 1- Apita savings account 2kak hadann Puluwanda bn? (ekama Id eken) 2- thamath ara mobile bill gewwama 10% apahu denawada?? 3- Eka onama savings accounts walata walanguda?? (teenage savings account, etc..) 4- HNB bank ek hondaid?? 5- interests ehm...
  16. Love kolla

    A/L PURE MATHS HELP

    මචං pure maths වල තියෙන මාපාංක, අසමානතා.. වගේ තියෙන හොද පොත් මොනවද් බං.
  17. Love kolla

    මවං මගේ phone එක dead වුණා බං..

    මවං මගේ phone එක dead වුණා බං.. මවං මගේ phone එක dead වුණා බං..මොකද කරන්නෙ??
  18. Love kolla

    Flash with JAF.. HELP MEEEEEE...

    මචන් මන් Nokia 5800d-1 එකට JAF වලින් firmware එක ගහද්දි ඔක්කොම files ටික හරියට select කරල එහෙම flash දුන්නම.. POWER ON NOW! කියල වැටෙනානේ.. ඊට පස්සෙ මං phoe එක power on කරාට detect කර ගන්නෙ නැනෙ බං.. මොකද් කරන්නෙ ඒකට?? කියපංකො බං..
  19. Love kolla

    JAF වලින් FLASH කරන්න.. HELP MCHOOOOOOOO..

    JAF වලින් FLASH කරන්න.. HELP MCHOOOOOOOO.. මචන්.. මන් JAF වලින් nokia 5800d-1 ට firmware ගහන්නෙ ම්චන්.. සේර්ම file ටික select කරල flash දුන්නම POWER ON NOW! කියල එනවනේ.. එතකොට Phone එක් power on කරාට detect කර ගන්නෙ නැනේ.. search device එක් ඉස්සරහින් not found කියල වැටෙන්නෙ බන..ඇයි බ්න් ඒ...
  20. Love kolla

    NOKIA 5800 FLASH HELP

    මචන්.. මගේ nokia 5800d-1 code:0578313.. ඒකට 0578314 firmware එක ගැහුවට කමක් නැද්ද?? ප්‍රශ්නයක් වෙයිද??

    No contents