Flash with JAF.. HELP MEEEEEE...

මචන් මන් Nokia 5800d-1 එකට JAF වලින් firmware එක ගහද්දි ඔක්කොම files ටික හරියට select කරල එහෙම flash දුන්නම.. POWER ON NOW! කියල වැටෙනානේ.. ඊට පස්සෙ මං phoe එක power on කරාට detect කර ගන්නෙ නැනෙ බං.. මොකද් කරන්නෙ ඒකට?? කියපංකො බං..