දැන් උඹ කැමති දේවල් කරන්ඩ වෙලාව හොයා ගනින්. උඹ වෙනුවෙන් කාලය කැප කරපන්... ඕක ගොඩ දෙනෙක්ට වෙන දෙයක්. වෙච්ච දේවල් එහෙම් පිටින්ම අමතක කරලා දාපන්, කියපු කරපු දේවල් හිතන්ඩ එපා.
වැදගත් ම දේ විභාග වලට නම් කෙලවගන්ඩ එපා , එහෙම උනොත් උඹ තවත් ඩවුන් යනවා. කාගෙන කොහොම හරි විභාගෙ ගොඩ දාගනින්. ඕනෙ නම් දවසක්...