1. BadAlucard

    Peaky Blinders S06 බැලුව

    දැන් නෙවේ ඉස්සර ආපු එව්වගෙත් එහෙම තමා 1997 ආපු princess mononoke කියන චිත්‍රපටිය බලන්ඩකො..
  2. BadAlucard

    BMW X1 2011

    දන්න තරමින් 6-7 වගේ තමාලු. හරියටම දන්නෙ නෑ
  3. BadAlucard

    BMW X1 2011

    60- 80 නම් ඉතින් තියෙන්නෙ Vezel (2014-16),kia Sorento(2010-12) ,Sportage (2012) ,Toyota rav4(2006-2008) ,Harrier (2007-08) ,Grand vitara (2006-2013),X1 (2011-12),Crv (2007-2012) etc.. තව ඉතින් mitsubishi, nissan , isuzu , toyota වල පරන වාහන සෙට් එකයි santa fe , Tucson, micro suv වගේ තියෙන්නෙ...
  4. BadAlucard

    BMW X1 2011

    එච්චර වෙන්නෙ නෑ 70-80 වගේ දැන්
  5. BadAlucard

    Peaky Blinders වගේ..

    24 බලන්ඩ කම්මැලි හිතෙන්නෙ නෑ පොඩ්ඩක් වත්. හැම එපියම වගේ full happening.. සීසන් 9 ක් තියෙනවා. 2000 වල nostalgic feeling එකත් එක්ක බලන්ඩ ගත්තාම මරු. Mindhunter එකත් හොදයි.. serial killers ලා ගැන අධ්‍යනය කරන එකක්.. සත්‍ය සිදුවීම් පාදක කරගෙන හදපු එකක් මතක විදිහට.. casting එහෙම ඇත්ත සීරියල් killers...
  6. BadAlucard

    වාහන මිලට මොකද වෙන්නෙ

    දැන් නම් පොඩ්ඩක් stable වෙලා තියෙන්නෙ හැබැයි ටික ටික අඩු වෙන්නෙ.. ඊළගට ලොකු වට අඩු වැඩි වෙන්නෙ ඉතින් වාහන ගෙන්නන දවසක තමා .. අලුතෙන් එන වාහන ගොඩක් ගනන් නම් පරණ එව්වත් ගනන් යනවා. පහුගිය දවස් වල ගෙන්නපු electric එව්වනම් සෑහෙන ගනන් මට තේරුන විදිහට.. වාහනයක් ගන්නවනම් අලුතෙන් වාහන ගෙන්නන්ඩ කලින් ගන්න...
  7. BadAlucard

    නූලෙන් මිස්වුණු ලෝක වාර්තාව!

    විකට් 7 ක් කියන්නෙ නූලෙන්ද..? :rofl::rofl:
  8. BadAlucard

    මම යන්නෙ මම යන පාරේ උබ ඕන දිහාක පලයන්

    මන් starwars පලවෙනි ෆිල්ම් 4 විතරයි බලලා තියෙන්නෙ අනෙක්වා බලලා නෑ .. Mandalorian බලන්ඩ අවුලක් නැද්ද අනෙක්වා බලන්නෙ නැතුව..?
  9. BadAlucard

    මෙන්න ජ්‍යාත්‍යන්තරය ජයගෙන ගුපියනේ

    ප්‍රව්ඩ් ටු බී ...comment වැටිලා නැද්ද.. ? මූ ලන්කාවෙ අලි ගැන පොඩි reference එකක් කරාම සමහර උන් උට thank u කියලත් දාලා 😂 තාම ඉන්නෙ යටත් විජිත යුගයෙ. සුදු හමට පුදුම ගැති කමක් තියෙන්නෙ.
  10. BadAlucard

    Xiaomi 13 Ultra😱💓

  11. BadAlucard

    ⁣දුප්පත් අයට කීයක් හරි දිල video කරල

    මූ පහුගිය දවස් වල university students ලට කාර් දුන්නා...juan එල කොල්ලෙක්.
  12. BadAlucard

    Patta Kaali tika oi

    මන් මේ comment කරන්ඩ ආවා විතරයි මේක.. catriona Gray ❤️
  13. BadAlucard

    3…2…1….Physics is a Bitch 😂

    අම්මෝ මේක නම් මරු.. අරූගෙ මූන 😂😂 staged ද මන්දා හැබැයි ------ Post added on 1681571527

    No contents