දේශපාලකයෙකුගේ ගෝලයෙක් වෙන්න ඇති. මිනිස්සු හැමතිස්සෙම පොලිසියට බැන්නට පොලිසියටත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ගිහින් මේවගේ දේවල් වෙනවා. ඔහොමහරි විඩියෝ කරලා ප්‍රසිද්ධ කරන එක හොඳයි.
ai bn uwa arrest karanne nathuwa tharjanaya karata thank you thank you kiyanne![]()
Hama ratema owa venava.වෙන රටක මේ වගේ පොලිසියට සද්දේ දාන්න ගියා නං වෙඩි කනවා
උට දැනටමත් 40 ක් විතර ඇති...අඩු වයසින් මැරෙන එකෙක්
කවුද බන් මේව කියන්නෙතනි ඉර කපලා ඉස්සර කිරීම විතරයි වැරදි ? කැපුවට අව්ලක් නෑ.
පොලිස් මාමලා හෙල්මට් දාගෙන සිටිය යුතුයි.
වැරැද්දක් අල්ලන්න අප යන මාර්ගයේ පැත්තේම ඉන්න ඕනේ.
මේවා ඇත්තද?
මම හිතුවෙ හම්බන්තොට වගේ පැත්තක උනු දෙයක් කියලා (එහෙ උනා නං පොලිසියෙන් මූට එතනම වෙඩි තියන්න චාන්ස් එකකුත් තියනවා හැබැයි)
එහෙ උනා නං පොලිසියෙන් මූට එතනම වෙඩි තියන්න චාන්ස් එකකුත් තියනවා

Ov 138 December valata route eke police station valata party ekak denavaලොකු අයට කුට්ටිය මාසේ ගානේ දෙනවා නම් ඕක ලියන එකට ඉහළින් බඩු හම්බ වෙන්නේ.
Thank you කියනවා ඇත්තේ, ඩිල්ෂාන් ම නොකිය කියනවා නේ පාරේ ඉන්න එපා යට කරන් යනවා කියලා, දැනට යට කරන් නොගියට Thanks කියන්න ඇති.
තලවතුගොඩ ඉඳන් පන්නිප්තියට යනකම් තියෙන ස්පා වලින් මාසෙට 30,000 ගානේ පොලිසිය ට දෙන්න ඕන ලු. ඒ නැත්තම් raid කරනව ලු.
ඔතනත් ඔය bus අය මාසෙ ගානේ ගානක් ගෙවනවා ඇති.
පොලිස් අයත් දැන් තනිකර කරන්නේ business
Mata 1 paarak una ban oka, Wanguwak kelin karala gatta thani ira tiyena thanaka, issaraha policiyen indala nawattuwa..තනි ඉර කපලා ඉස්සර කිරීම විතරයි වැරදි ? කැපුවට අව්ලක් නෑ.
පොලිස් මාමලා හෙල්මට් දාගෙන සිටිය යුතුයි.
වැරැද්දක් අල්ලන්න අප යන මාර්ගයේ පැත්තේම ඉන්න ඕනේ.
මේවා ඇත්තද?