1. BadAlucard

    භවත්‍රා (Full Video)

    මේ සිංදුව ඉස්සෙල්ලාම ඇහුවෙ ඔය කතාවෙන්
  2. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ඔව් ඔව් සජියගෙ පොරක් owner මන් ඊයෙ දැක්කෙ.
  3. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ලන්කාවෙ ක්‍රිකට් හැදිලා එන්ඩ හොද real talent එකක් තියෙන බැටාලා දෙන්නෙක් විතර ඕනෙ වෙනවා. එතකොට නිස්සංක, අසලංක වගේ උනුත් හොදට perform කරනවා pressure එක බෙදිලා යනකොට. Azam,Conway,Williamson ,Smith,Labushange, Kohli ,root වගේ ලෙවෙල් එකේ බැටෙක් නැතුව මැච් දිනන්ඩ බෑ. කොහොම කරත් top teams එක්ක ගහනකොට...
  4. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Ah gentlemen, ටෙස්ට් බලනවත. මොකද තත්වය. දිනන්ඩ තව ටිකයි මදි නෙහ්.:cool:
  5. BadAlucard

    චන්දිගාර් කෙල්ල බැඳපු එකියක්ලු ☹️ මිනිහා මට හින්දි කුණුහරුපෙන් බැන්නා 🤬 රෙකෝඩින් තියනවා 🇮🇳🙅‍♂️🇱🇰

    ඔක්කොම මේකට රිප්ලයි කරන්නෙ මේක set up කියලා හිතලා නේ, ඒත් ඇත්තටම එහෙම නැත්නම් මොකද . මූ සිරාවටම පව් නේහ්. :no::no::confused:
  6. BadAlucard

    විශාකා විද්‍යාලයේ

    ඕඕ ඕනෙ ස්කෝලෙකට පගාව දුන්නාම ගන්නවා හැබැයි ඔය ස්කොල දෙකට බෑ. හැබැයි බුද්ධාගම අදහන අයත් ගොඩක් ඉන්නවා ඔය ස්කෝල දෙකේ. කියනකොට එහෙම කිව්වට ලියනකොට ශ ලියන්නෙ මන් හිතන්නෙ :rofl:
  7. BadAlucard

    Countries With The Most Skyscrapers..😎

    යුරෝපයේ රටවල් වල උස බිල්ඩින් හදන්නෙ නෑ , උන්ගෙ නගර පරණ හින්දා ඒවල තියෙන පරණ architectural බිල්ඩින් හින්දා europe වලට iconic ගතියක් එනවා උන් ඒක maintain කරනවා. London Paris Milan ඇරුනාම අනෙක් නගරවල skyline එකක් නැති තරම්. N America Asia Australia තමා උසට බිල්ඩින් හදන්නෙ.
  8. BadAlucard

    The world’s most powerful passport for 2023 📛

    "countries around the world have visa-free or visa-on-arrival"
  9. BadAlucard

    මිළෙන් අධික ජපානයේ 'KOI' (nishikigoi) මාළු ලංකාවේ බෝකරයි..

    Koi නෙවේ මේ ලන්කාවෙ විකුණන්ඩ ඉන්න මාලුවෙක් . කරන්ඩ පුලුවන් නම් හොද බිස්නස් තමා. දැන් නම් ලන්කාවෙ දියුණු වෙන සයිඩ් එකක්. Singa වල එහෙම සෑහෙන්ඩ හොයන බිස්නස් මෙව්වා. හැබැයි ඒ වගේම වියදම් කරන්ඩත් වෙනවා . Koi food 1kg Rs 9,000/= වගේ වෙනවා. ෆාර්ම් එකක ඉතින් කොච්ච්ර දෙන්ඩ ඕනෙද. බය වෙන්ඩ එපා ඉතුරු වෙන...
  10. BadAlucard

    Allion 260 price

    Red /Black 2020 march wala 37 yi.
  11. BadAlucard

    Allion 260 price

    තව අවුරුදු 2කින් අවුරුදු 15 ක් පරන වාහනයක් , 8M දෙනවා කියන්නෙ basic වාහනේකට පාපකර්මයක්.
  12. BadAlucard

    Wimbledon

    Points->Games->Sets ->Match 1) Points 4ක් එක game එකකට සමානයි. Points 1,2,3,4 කියලා නෙවේ මාර්ක් කරන්නෙ 0,15,30,40 කියලා. 0 ට කියන්නෙ love කියලා. දෙන්නම 40:40 ආවොත් එක්කෙනෙක් game එක දිනන්ඩ තව පොයින්ට් දෙකක් ඕනෙ, ඒ කියන්නෙ 40 advantage කියලා තියෙන කොට තව advantage එක ගත්ත කෙනා තව point එකක් ගන්ඩ...
  13. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    400x4 එකේත් ලන්කාවෙ ඔයිට වඩා හොද timing තියෙන අය ඉන්නවා දුවපු සමහර අයට වඩා. එහෙම වෙලත් gold දින්නෙ .. කෝ test වල නිස්සංක ? මෙන්ඩිස් ට දෙන චාන්ස් උට දුන්නානම් . තේරීම් කමිටුවේ ඉන්නෙ මෝඩයොද? ------ Post added on 1689531568
  14. BadAlucard

    Wimbledon

    Rafa නැත්නම් ඔව්වා බලන් නෑ
  15. BadAlucard

    Allion 260 price

    Riyasewana 2007-8 පහුගිය කාලෙනම් 58 වගේ ගියා. ඊයෙත් සුදු එකක් තිබ්බා 61 වගේ
  16. BadAlucard

    ගං ගුරාමි

    එහෙම කියනවා සමහර පැති වල

    No contents