1. sherlock.

    Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන්

    මට ඔය Mr කෑල්ලට කෑගහන අය කියන්න මෙහෙම එක්කෙනෙක් ඉවත් වෙන්නෙ ඇයි කියල ?
  2. sherlock.

    සල්මන්ගේ රථ පෙළේ ග‍ටුණු දරුවා මියයි

    මහින්දව එලවමු 8 වෙනිදා ;)
  3. sherlock.

    සල්මන්ගේ රථ පෙළේ ග‍ටුණු දරුවා මියයි

    මේක ඇත්තනම් වැරදි කරුවන්ට දඩුවම් දිය යුතුයි :growl:
  4. sherlock.

    suwarnawahini බලපල්ලා...

    නාමල් ගහපුව ගැන කියද්දි කට්ටිය මීයට පිම්බ වගේ :lol:
  5. sherlock.

    <<< එක්වන්න අලුත් පරපුර සමග >>>

    උගෙ සිංගල භාවිතය උපරිමයි :baffled:
  6. sherlock.

    බොදු බලයේ නවතම හෙළිදරව්ව ...

    නාන සාරු ඇතුළු බොදු බල සේනාවට ජනතාව පිළිතුරු දුන් හැටි
  7. sherlock.

    අපේ ජාතික වීරයෝ..

    විධායක අගමැති කෙනෙක් නැහැ යකෝ පාර්ලිමේන්තුවට බලය යන්නෙ ආරක්ෂක හමුදා පිළිබද බලය ජනාධිපති ගාව දිගටම තියනව
  8. sherlock.

    MR vs MY3 - Vote now

    that poor bugger :P
  9. sherlock.

    <<< එක්වන්න අලුත් පරපුර සමග >>>

    උන් තාම තැලිල පොඩි වෙලා නැහැ :P
  10. sherlock.

    <<< එක්වන්න අලුත් පරපුර සමග >>>

    මාධ්‍ය හමුවෙදිද :rolleyes:
  11. sherlock.

    රටේ ඉන්න නියම කොටියා කවුද?

    මම අදහස් කලේ චන්දෙ දෙන්න පිලක් නැහැ කියල මෙදා පාර. jvp එක ඉල්ලුවෙ නැත්තෙ එහෙම උනානම් මහින්දට වාසි වෙන හින්ද
  12. sherlock.

    රටේ ඉන්න නියම කොටියා කවුද?

    මෙන්න මේ ටික අහන්න අපි මේවගෙ ඇත්ත නැත්ත හරියට දන්නෙ නැහැ නමුත් ශ්‍රීපති ඔය කතාව කරල සතියකින් තමයි වහනේ හැප්පිලා මරුනේ 2Z2H_E7_azQ X098lHCKpSE a2YSAGWJzQE
  13. sherlock.

    අලුත්+පරපුර Aluth Parapura

    වල් හිත තොගෙ :angry: සමනලී මගෙ :love:
  14. sherlock.

    රටේ ඉන්න නියම කොටියා කවුද?

    ඔව් මාත් පාර්ලිමේන්තු මැතිවරණෙ දෙන්නෙ JVP එකට, ඒකෙ තර්කයක් නැහැ මේ වෙලාවෙ මහින්ද පරද්දන්න ඕනෙ, නැත්තං පාර්ලිමේන්තු මැතිවරණෙ දි මුන් ආපහු එනව:angry:
  15. sherlock.

    රටේ ඉන්න නියම කොටියා කවුද?

    අපිටත් රවී කරුණානායකල ගැන ලොකු බලාපොරොත්තු නැහැ එත් මේ රටට වෙන විනාශය දැකල මොකුත් නොකර ඉන්න බැහැ බන් මේ පාර අපහු ආවොත් මහින්ද, ඊලග පාර චන්දෙදි උතුරු කොරියාවෙ වගේ එක්කෙනෙක් විතරක් ඉල්ලන මැතිවරණක් වේවි එතකොට පරක්කු වැඩියි :dull:
  16. sherlock.

    රටේ ඉන්න නියම කොටියා කවුද?

    සාරුව සුනිල් වගේ උන් නිදහස් කරපු ආණ්ඩුවක් තවත් තියන්න පුලුවන්ද බන් ජාතිවාද අවුස්සල ලංකාව ආපහු මිනී මරාගන්න රටක් කරන්න ඉඩ දීපු කට්ටියට අපහු කතිරෙ ගහනවද රටේ මිනිස්සු ලක්ෂ ගානක් අවතැන් වෙලා ඉන්නකොට සල්මන් කාන්ල ගෙන්නල රැස්වීම් තියන උන් ඕනද අපිට
  17. sherlock.

    රටේ ඉන්න නියම කොටියා කවුද?

    යකෝ rep තියෙන්නෙ විරුද්ධ මත තියන උන්ව රතු කරන්න නෙවෙයි:angry: නීතියෙන් පිට මොකක්හරි කරොත් තමන්ගෙ විරෝධය දක්වන්න :P
  18. sherlock.

    අපේ ජාතික වීරයෝ..

    මහ හොරා අපි එලවනව මේ වෙලාවෙ මහින්ද බලයෙන් අයින් කරන්න තියන අවසන් අවස්තාව රට දෙකඩ කරන්න සරත් ෆොන්සේක කැමති වෙලා කියලද උබ කියන්නෙ පාර්ලිමේන්තු මැතිවරණෙ එන්නෙ ඉතුරු උන්ටික එලවන්න එදාට අපි jvp එකත් එක්ක
  19. sherlock.

    <<< එක්වන්න අලුත් පරපුර සමග >>>

    <<< එක්වන්න අලුත් පරපුර සමග >>> අලුත් පරපුර යනු නූතන ලෞකික ජනසමාජයක් උසස් කලාවක් හා යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අරගල කරන කලාකරුවන්ගේ හා සමාජ ක්‍රියාකාරීන්ගේ එකතුවකි. N-iroF9ZQEQ ylvUYqdH8zQ wJaAqaqCRkA -IB709bS_7Q

    No contents