ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට (අය්යො bbs
)
2014 දෙසැම්බර් මස 23 21:21:10 | . , ඡායාරූප ශාන්ත රත්නායක
ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට
මේ රට ඇද වැටී ඇති ආගාධයෙන් ගොඩ ගැනීමට ජනවාරි අට වැනි දා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීමට කටයුතු කරන බව කොළඹ විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ කොළඹ හයිට් පිටියේ දී පැවසූහ.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන ජාතික සඟ සමුළුව ‘දැයම එකතු වෙමු මෛත්‍රී පාරමිතාවට‘ මැයෙන් අද (24) කොළඹ හයිඩ් පිටියේ දී පැවැතිවිණි.
අය්යො bbs
)2014 දෙසැම්බර් මස 23 21:21:10 | . , ඡායාරූප ශාන්ත රත්නායක