මේ රටේ මීලඟ පාලකයා වීමට රනිල් තරම් සුදුස්සෙක් නැත.
එතුමාගේ සුදුසුකම්:-
ගෝනවල සුනිල් තම පෞද්ගලික ලේකම් ලෙස තබාගෙන බටලන්ද වධකාගාරය පවත්වාගෙන යමින් විජේදාස ලියනාරච්චි ඇතුළු රටේ වැදගත් චරිත වදහිංසා පමුණුවා අමානුෂික ලෙස ඝාතනය කිරීම, කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්...