NPP පැරදුනොත් ?

NPP පැරදුනොත් ?

  • Total voters
    72

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    1726395729626-png.237062

    shhhhhh paradinne na
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රනිල්ට ජන්ද පරාද වෙන එක අවුලක් නෑ, සජිත් පරාද උනොත් පොර කැලේ පනිනවා (නායකත්වය වෙනස් වෙන්න ඉඩ තියෙනවා) , අනුර කියන්න අමාරුයි. 22 වෙනිද බම්ප් කරන්නම් 🙂
     
    • Haha
    • Like
    Reactions: netudara and kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    NPP පැරදුනොත් මොකක් වේවිද ?

    ටිකක හිතන්න ඕනේ ප්‍රස්නයක් , ලොකු රැල්ලක් තිවිල පැරදුනාම අමුතුම දෙයක් වෙන්න පුළුවන්

    අපි එ ගැනත් හිටන්න ඕන නේ
    AKD kiyanne nam purudu widiyata deshapalane karanawa kiyala...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,134
    24,728
    113
    tracing Geo-location.. ... ...
    උන් රෙන්න යන්නෙත් ඕක ඇඳන්.

    අද ආතල් සීන් එකක් උනා. මම මාසේ බඩු ගත්ත කාර්ගිල්ස් එකට ගිහින්. ඒකට ඇවිත් හිටියා එකෙක් මාලිමාවේ ටීශර්ට් එකක් ඇඳන්. පොඩි එකෙක් එක්ක ඇවිත් හිටියේ. පොඩි එකා තාත්තට බිස්කට් එකක් පෙන්න පෙන්න ඉල්ලනවා. අරූ අරන් දෙන්නෙම නෑ. සල්ලි නැතුව ඇති හිඟන හුත්තිගෙ පුතාට. ඌට පේන්න මම බිස්කට් 4ක් 5ක් අරන් ඌ දිහා බලල පොඩි හිනාවක් දාල මගේ ට්‍රොලි එකට දාගෙන ගියා. මම දැක්කා මු මම බිල් කරනකොට මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා. 🤭🤭

    ඕකා අනිව 21 උදේ ගිහින් ගහනවා මාලිමාවට 🤭🤭

    රෑට පොඩ්ඩක් alert එකේ හිටපන්..
    පස්සෙන් ඇවිත් ගෙදර බලාගත්තද දන්නේ නෑ..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,821
    113
    අද ආතල් සීන් එකක් උනා. මම මාසේ බඩු ගත්ත කාර්ගිල්ස් එකට ගිහින්. ඒකට ඇවිත් හිටියා එකෙක් මාලිමාවේ ටීශර්ට් එකක් ඇඳන්. පොඩි එකෙක් එක්ක ඇවිත් හිටියේ. පොඩි එකා තාත්තට බිස්කට් එකක් පෙන්න පෙන්න ඉල්ලනවා. අරූ අරන් දෙන්නෙම නෑ. සල්ලි නැතුව ඇති. ඌට පේන්න මම බිස්කට් 4ක් 5ක් අරන් ඌ දිහා බලල පොඩි හිනාවක් දාල මගේ ට්‍රොලි එකට දාගෙන ගියා. මම දැක්කා මු මම බිල් කරනකොට මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා. 🤭🤭
    උබල එතන රගද්දී පහලින් පොඩි එකෙකුත් බිස්කට් එකට ආසාවෙන් හිටිය කියල මතක් උනේ නැද්ද ?? උබට බිස්කට් එකක් අරන් දෙන්න හිත දුන්නේ නැත්නම් අඩුම තරමේ ඒ පොඩි එකා ඉස්සරහ බිස්කට් 4ක් අරන් රගන්නේ නැතුව ඉන්න තිබුන. පව් යකෝ පොඩි එකා.
     
    • Like
    Reactions: earthling

    gama22

    Well-known member
  • මොකුත් වෙන්නෑ හෙට ඉදන් දේශපාලනය නැවත කරාවී.
    මොකෝ හිරේ යන්න කියලැයි අනිත් එවුන්ට වගේ.
    මහජනතාව කන පරිප්පුවම කයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,257
    74,653
    113
    උබල එතන රගද්දී පහලින් පොඩි එකෙකුත් බිස්කට් එකට ආසාවෙන් හිටිය කියල මතක් උනේ නැද්ද ?? උබට බිස්කට් එකක් අරන් දෙන්න හිත දුන්නේ නැත්නම් අඩුම තරමේ ඒ පොඩි එකා ඉස්සරහ බිස්කට් 4ක් අරන් රගන්නේ නැතුව ඉන්න තිබුන. පව් යකෝ පොඩි එකා.

    ඌ ලොකු වෙලා උගෙ තාත්ත වගේ කන්න බොන්න එක එකාට පුක දෙන පොන්නයෙක් නොවී තමන්ගෙ හයියෙන් හම්බකරන් කන ලෙවල් එකට inspire වෙන්න ඇති. 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,821
    113
    ඌ ලොකු වෙලා උ තමන්ගෙ හයියෙන් හම්බකරන් කන ලෙවල් එකට inspire වෙන්න ඇති. 🤭 🤭
    උබනම් මහා අමුතු විදියට හිතන එකෙක් බන්. උබ අර මහ එකා පැත්තකට අරන් උට දෙකක් කිව්වට මට කිසි අවුලක් නෑ. නමුත් පොඩි එකා ඉස්සරහ කරපු දේ නම් හරි නෑ බන්.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,257
    74,653
    113
    උබනම් මහා අමුතු විදියට හිතන එකෙක් බන්. උබ අර මහ එකා පැත්තකට අරන් උට දෙකක් කිව්වට මට කිසි අවුලක් නෑ. නමුත් පොඩි එකා ඉස්සරහ කරපු දේ නම් හරි නෑ බන්.
    The world is not fair motherfucker ;) ;)

    ලොල් මේ කාලේ ජෙප්පන්ඩ කටින් දැනුම දෙන එක suicidal. ඒ වෙනුවට මෙහෙම තමා පාඩම් කියලා දෙන්න ඕන. ඕකට දැන් ඕක හීනෙනුත් පෙනෙයි. පොඩි එකාත් අහයි "ඇයි තාත්තිට බැරි අර අනිත් අංකල් වගේ මට බිස්කට් අරන් දෙන්න" කියලා. එතකොට මහ පොන්නයා කියයි "පුතේ පොඩ්ඩක් ඉන්න, අනුර සහොදර අංකල් ආවට බස්සෙ අර අංකල් වගේ අයගෙන් අරන් අපි වගේ අයට දෙයි" 🤭 🤭
     
    • Haha
    Reactions: netudara

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    උන් රෙන්න යන්නෙත් ඕක ඇඳන්.

    අද ආතල් සීන් එකක් උනා. මම මාසේ බඩු ගත්ත කාර්ගිල්ස් එකට ගිහින්. ඒකට ඇවිත් හිටියා එකෙක් මාලිමාවේ ටීශර්ට් එකක් ඇඳන්. පොඩි එකෙක් එක්ක ඇවිත් හිටියේ. පොඩි එකා තාත්තට බිස්කට් එකක් පෙන්න පෙන්න ඉල්ලනවා. අරූ අරන් දෙන්නෙම නෑ. සල්ලි නැතුව ඇති හිඟන හුත්තිගෙ පුතාට. ඌට පේන්න මම බිස්කට් 4ක් 5ක් අරන් ඌ දිහා බලල පොඩි හිනාවක් දාල මගේ ට්‍රොලි එකට දාගෙන ගියා. මම දැක්කා මු මම බිල් කරනකොට මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා. 🤭🤭

    ඕකා අනිව 21 උදේ ගිහින් ගහනවා මාලිමාවට 🤭🤭
    මෙන්න මේ වගේ උන් තමයි රට හදන්න කතා කරන්නෙ. මානසික ආබාධ බන් ඕවා. බෙහෙත් ගනින්.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හොර චන්ද කියලා පාරට බහියි
    එහෙම කරන්න බැහැ ළමයා..මැතිවරණ කොමිසම සියලු අපේක්ෂ්කයනේගේ නම් කරන කට්ටියට චන්ද පෙට්ටිය පස්සෙන් යන්න අවසර දුන්න..

    රනිල්ට ජන්ද පරාද වෙන එක අවුලක් නෑ, සජිත් පරාද උනොත් පොර කැලේ පනිනවා (නායකත්වය වෙනස් වෙන්න ඉඩ තියෙනවා) , අනුර කියන්න අමාරුයි. 22 වෙනිද බම්ප් කරන්නම් 🙂
    මතක් කරලා මගේ live එකටත් වරෙන්... මේකත් පෙන්නවා..
    ------ Post added on Sep 16, 2024 at 2:03 AM

    උඩ ගිය උන් ටික පොලවට පතිත වන සද්ද .
    මෙහෙම ආතල් දෙන්න එපා ළමයා..
    ------ Post added on Sep 16, 2024 at 2:04 AM
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ඇත්තම කිව්වොත් දින්නොත් තමයි උන්ට අවුල වෙන්නෙ, පැරදුනොත් නෙවෙයි.

    හොඳට ලෝකෙ වටේ ට්‍රිප් ගියා, පක්ෂ අරමුදල් තර කර ගත්තා. පැරදුනොත් දෙයියනේ කියල ආතල් එකේ ඉන්න පුළුවන් වෙයි.

    දින්නොත් වැඩ පෙන්නන්න ගිහිං කෙළ වීමට නියමතයි
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඇත්තම කිව්වොත් දින්නොත් තමයි උන්ට අවුල වෙන්නෙ, පැරදුනොත් නෙවෙයි.

    හොඳට ලෝකෙ වටේ ට්‍රිප් ගියා, පක්ෂ අරමුදල් තර කර ගත්තා. පැරදුනොත් දෙයියනේ කියල ආතල් එකේ ඉන්න පුළුවන් වෙයි.

    දින්නොත් වැඩ පෙන්නන්න ගිහිං කෙළ වීමට නියමතයි
    :yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වෙනදා වගේ පැත්තකට වෙලා රටේ උන් පව ගෙවනවා බලන් ඉදී