චන්ඩි ශ්‍යාමා , පොලිස් නීතිය සහ පුරුෂාධිපත්‍යය...
මාලඹේදී පොලිස්කාරයන්ට සහ උන්ගේ අවනීතියට එරෙහිව තම හඬ අවදිකළ සොයුරිය මානසික රෝගී තැනැත්තියක්ද?
ඇය එතැන ඉල්ලා සිටියේ රටවැසි අයිතිය නොවේද?
ආයුධ හෝ බෝම්බ හොයන්නට කියා කැලෑවට ගෙනගියවුන් , ගංගාවල් මැදට ගෙනගියවුන් මරා දැමුවෙත් මේ දීන පොලීසියම බවත්...