අපේ පැත්තේ ඉස්සර උනා කියන සිදුවීමක් මේක. ගමේ පැරණි කට්ටිය දන්නවා. කිව්වේ පිරිත් කිය්නන යන ,අව්‍යාජ කෙනෙක්,
කතාව තමයි, කලකට උඩදී දවසක් ගෙදරක සර්වරාත්‍රික පිරිත් දේශනාවක් ලෑස්තිකරලා තියනවා. මේ කාලේනම් ගෙවල්වල එහෙම පිරිත් කියනවා ටිකක් දුරට අඩුයි.ඉතින් මේ අය පිරිතට වඩම්මගන තියෙන්නේ දසසිල් මාතාවන්...